සර්ච් එන්ජින් එකේ කොහොම සර්ච් කරලද මචන් ඔය පොටෝ කැල්ල හොයාගත්තේ.....? මට පොඩ්ඩක් කියපන්කෝ.....
එස් සේ..නම් මැය මීට වඩා විභාගද සමත් කොටැ ඇති සෙයක් පෙනේ නොවේද??



අඩෝ මචන් උබ සිරා ජෙනුයින් පොරක් බන්, ලොවෙත් කතාව බන්.
ඊයේ MC එකේ ඔහොමම සීන් එක සෙට් උනා මචන්.
යන යන හැම එකගෙම බෙල්ල අඩි 10ක් විතර යනකම් ඒ පැත්තටම හැරිලා තිබ්බේ...
මට නම් MC එක උනේ උබට නම් විභාගෙදි.. හි හි..
කොච්චර අසරන වෙන්න ඇත්ද උබ..
හි හි
![]()
![]()
![]()
![]()





ubawa failkarawan hithalama karapu plan ekak ban. anith para uba andum nathuwama gihin exam liyapan. kello tika serama fail weihehe



විචාරක විමසුම
ඉන් පසු විභාගයට පෙණී සිටියන් සතුටින් විභාගය අවසන් වී විසිර ගියාලු.
චාම්ස් පශ්චත් භාගය පෙන්වූ ලද පස්සෙන් ගියාලු.



