විභාගයකට.ගියෙමි

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    විභාගයකට.ගියෙමි

    විභාගයකට ගියෙමි
    ...............


    boy%20with%20head%20in%20hands.jpg




    මාස 6ක් තිස්සේ මහන්සි වී පාඩම් කර අද උදෙසනින්ම විභාගය ලිවීමට මා පිටත් උනෙමි...
    ශාලාවට ගොස් වාඩි උනෙමි...
    පේපරය ලද විගස පිළිතුරු ලීමට පටන් ගතිමි ..
    පළමු ප්‍රශ්නයද දෙවන තෙවන
    ප්‍රශ්නයද ලීවෙමි.


    අහෝ කේදයක මහත පෙර අකුසල් පඩිසන් දීමට පටන්ගනු ලැබිණි,
    මාගේ ඉදිරිපස පේලියේ සිටි සුන්දර ලලනාව මා නෙත ගැටිණි,
    කම් නැත.

    නමුත් මා හද සසල කල කරුණ නම්,
    අයගේ පශ්චාත් බාගය හා නොපෙන්වන් තැන ආවරණයට පළදින රෙදිකඩයෙන් විශාල ප්‍රමාණයක් මා නෙත ගැටීමයි.


    වාටිය පෙනුනට කම් නැත,

    එහෙත් ඇයගේ පස්සා පලු දෙකම එලියේය.
    ඉතින් මා නොබලා සිටින්නද නොහැක,
    මා ආ කරණය අමතක විය.
    පාඩම් අමතක විය.
    නමුත් අමාරුවෙන් ගලපාගෙන උත්තර ලීවෙමි.


    එහෙත්............
    මට විභාගය කෙල විය.


    :(:(:(:(

    :(:(

    ----------------------
    පසු වදන
    -----------------------


    ඉතින් ඔහේල මට කියන්නේ මීටත් වැඩිය දරුණුවට පේනකොට නොබලා ඉන්න කියලද ??????




    xIkAZl.jpg


    ආසයිනේ
    :P:P:P:P


    සැ. යු. - මා දුරකතනයේ කැමරාවක් නැති නිසා ඔරිජිනල් සාම්පලයක් පෙන්වීමට නොහැක. එම නිසා අන්තර්ජාලයෙන් පින්තුරයක් උපුටා දක්වන ලදී

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අද දින මට සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් උපුටා ගන්නා ලදී
    chamaz production

    All rights reserved
     
    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔව ඔකුන් හිතාමතා කාරන වැඩ.. දක්ශ කොල්ලො ෆේල් කරන්න...
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මේක මචන් කෙල්ලෝ එකතු වෙලා කොල්ලොන්ව ෆෛල් කරන්න හිත මත කරපු දෙයක් .විදේශීය බලපෑම් තියෙන්නත් පුළුවන්.හැබැයි මොන උනත් දේශීය ජන්ගියක් නේද ??:P
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    එළකිරි_කොල්ලා;13478757 said:
    මේක මචන් කෙල්ලෝ එකතු වෙලා කොල්ලොන්ව ෆෛල් කරන්න හිත මත කරපු දෙයක් .විදේශීය බලපෑම් තියෙන්නත් පුළුවන්.හැබැයි මොන උනත් දේශීය ජන්ගියක් නේද ??:P

    ඔවු ඔවු දේශීය සුදු පාට එකක් :P
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter


    xIkAZl.jpg



    සැ. යු. - මා දුරකතනයේ කැමරාවක් නැති නිසා ඔරිජිනල් සාම්පලයක් පෙන්වීමට නොහැක. එම නිසා අන්තර්ජාලයෙන් පින්තුරයක් උපුටා දක්වන ලදී

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:



    උබ බබා.. :rolleyes::rolleyes:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    එළකිරි_කොල්ලා;13478810 said:
    කෙල්ල එක්ක කතා කලේ නැද්ද බන්

    මොනවා කියන්නද බන්.
    මට ඔල්මොරොන්දන් වෙලා හිටියේ