විභාග කොමසාරිස්ගේ හෘද සාක්ෂිය !!!

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    විභාග කොමසාරිස්ගේ හෘද සාක්ෂිය !!!

    Anura-Edirisingha.jpg


    පසුගිය උසස්පෙළ විභාගයේදී ගිණුම්කරණය හා භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සකස්කොට තිබුනේ සිසුවෙකුට තබා එම විෂය උගන්වන ආචාර්යවරයෙකුට පවා පිළිතුරු දීමට අපහසුවන අයුරිනි.

    උසස්පෙළ ගිණුම්කරණ ප්‍රශ්න පත්‍රයේ ගැටලුව වසර දෙකක පටන් පවතින අතර එම ප්‍රශ්නපත්‍රය තමන්ගේ දක්ෂතා මතුවන අයුරින් සකස්කරන පුද්ගලයන්ට එරෙහිව තවමත් කිසිදු පියවරක් ගෙන නොමැත.

    පසුගිය විභාග සමයේදී මෙම ගැටලුව වෙනුවෙන් කතා කල එකම මාධ්‍යය වුයේ රිවිර පුවත්පත පමණක් වූ අතර එහි පළවූ ලිපියටද විභාග කොමසාරිස් වරයා පිළිතුරු ලිපියක් ඒවා තිබුනේ ඔවුන්ගේ ප්‍රශ්න පත්‍ර අන්තර්ජාතික ප්‍රමිතියට යුතුව සකස්කරන බවත් කිසිදු විටක විෂය නිර්දේශයෙන් පිටින් ඇති කරුණු ඇතුලත්නොකරන බවද සඳහන් කරමින්.

    නමුත් පසුගියදා මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය වෙනුවෙන් පැවති උත්සවය අමතමින් විභාග කොමසාරිස් ‍ජනරාල්වරයා පැවසුවේ මෙවැන්නක්

    "මේ විභාග දෙකම සාමන්‍යයපෙළ,උසස්පෙළ ගන්ධස්කාර කුනුවෙච්ච් විභාග,කිසිම ප්‍රයෝජනයක් නෑ ජීවිතේට.දැන් මට කව්රුවත් දඬුවම් කරන නෑ මේක මම ම කියන නිසා."

    මම බැලුවම මට හිතෙනවා මං බාල අපරාධකාරයෙක් ද කියලා මොකද මෙහෙම හිතෙන්නේ, මේ මම හදන ප්‍රශ්න පත්‍රය ළමයෙකුට තියා ප්‍රශ්න පත්‍ර හදන මහාචාර්යවරයකුට වත් ලියන්න බැහැ.

    අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ කිහිපයක හැරුනම මේ වගේ බරපතල නින්දා සහගත ගතානුගතික විභාග ක්‍රමයක් නෑ.

    විභාග කියන උපකරණය මේ දරුවන්ගේ විවිධ හැකියා මනින්න පාවිච්චි කරන මේ උපකරණය මොට්ටම මොට්ටයි. කිසිකෙනෙකුට මේක මුවහත් කරන්න බැහැ.

    ඒ නිසා මෙයින් ප්‍රයෝජනයක් නැහැ. ඒක ප්‍රයෝජනවත් උපකරණයක් බවට පත් කරන්න නම් මේ සමස්ත විභාග ක්‍රමවේදය වෙනස් කරන්න අවශ්‍ය වෙනවා"

    උපුටා ගැනීම :http://www.gossip9.com/2011/10/blog-post_31.html
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අපි විභාග කරලා ඉවර වුනාම තමා මුංට මේවා මතක් වෙන්නේ.............
    කමක් නැහැ දැන්වත් පියවරක් ගන්න එක වටිනවා............
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    අපිට ජීවිතේම එපා කරවලා....:frown: අපේ විභාගේ නැති කරලා...:frown: දැන් විකාර කියවනවා....:growl:
    මේ පාර තිබ්බ accounts paper එක කොච්චර අමාරුද???:( දැන් ඒවා ගැන බොරුවට කියවනවා.....:growl::growl::angry::angry::angry:
     
    Last edited: