විභාග තහනම

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මචංස්ලා... මට ලොකු උදවුවක් ඕනේ.:confused: මේකයි සීන් එක. මම අඳුනන මල්ලි කෙනෙක් ඉන්නවා. ඌට මහ කැත සීන් එකක් උනා.:( ගිය අවුරුද්දේ සා.පෙළ ගණිත පේපර් එක ලියද්දි යාළුවෝ දෙන්නෙකුට මූ සපෝර්ට් කරල. විභාග ශාලාවෙදී මොකුත් මාට්ටු වෙලා නෑ.:yes::yes: ඒත් උත්තර පත්‍ර බලද්දි වැඩේ මාට්ටු:sorry:

    රිසල්ට් ආවම මූට යි, අරුන් දෙන්නටයි ගණිතයට * ඇවිල්ලා. :shocked:
    ඉතුරු විෂයන් වලින් 6 කට A
    අනිත් 2 ට B

    මූ උසස්පෙළ science කරන්න පංති ත් ගියා. මේ සිද්දිය නිසා මේක පිස්ස වෙලා. ගෙදර අම්ම තාත්තත් පිස්සුවෙන් වගේ හැම තැනම දුවනවා මොනව හරි කරන්න පුළුවන්ද බලන්න. examination department එකෙන් inquiry 3ක් තිබ්බා. ඒත් වැඩක් නෑ. අවුරුදු 2ක් විභාග තහනම්:sorry::sorry::sorry: ඒ කියන්නේ 2015 December වල තමයි ආයෙත් O/L Maths ලියන්න වෙනවා. ඕක තමය් සිද්දිය

    මට දැන් දැනගන්න ඕනේ මේකයි...
    2015 December වල O/L Maths ලිවුවට පස්සේ 2016 A/L කරන්න පුළුවන්ද???
    A/L Science වලින් first time private කරන්න පුළුවන්ද???
    මේ ගැන දන්න කෙනෙක් විස්ථර කියන්න
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    ado katha seen eka.yaluwo dennekta moo sup krada moo copy karada api dnne naane bn.api dnne moo kiyana ekane.
    itn bn ohoma mattu wenna nm kathama seen ekak wnna epai
    paw wade.apith copy kara A/L O/L hitan mkt une na.
    paw wade mallita bn :/
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    passe mattu wenne kohomada ban :shocked: aparaade tharuna jiwitha :sorry: man hithanne ehema barida koheda :eek: minihata wena professional course ekak karana kiwwot narakada? :nerd: ethakota 2015 weddi uta eka complete :rolleyes: nidahase O/L and A/L karanna puluwan ne :nerd:
     
    මූට කාගෙන් වත් කොපි කරන්න ඕන නෑ බන්. ඌ හෙන මීටරේ, ඉතුරු 8 ට A-6, B-2 යි. අරුන් දෙන්ට නිකන් S කටු විතරයි. තුන්දෙනාගෙම වැරදි උත්තර එක සමානයි ලු. හරි උත්තරත් සමානයි ලු. :(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    appa yaluwo denna uge eka ehenmama lassanata liyanna athi...sup eka denna oneth tamange answer ekata tikak wenas widiyatane ban...ayyoo...anyway 2015 aye o/l karala a/l karann giotyh muta 30 witara wei owa iwara wela eddi...a/l private dala or london a/ls karala degree ekak start karanna tiyenne...
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    passe mattu wenne kohomada ban :shocked: aparaade tharuna jiwitha :sorry: man hithanne ehema barida koheda :eek: minihata wena professional course ekak karana kiwwot narakada? :nerd: ethakota 2015 weddi uta eka complete :rolleyes: nidahase O/L and A/L karanna puluwan ne :nerd:

    දැන් හිත හදල ආයෙක් පංති යනව. :( ඌට ඕනේ කොහොම හරි උසස්පෙළ කරන්න. පංතියේ හිටපු එළම බ්‍රයිට.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    appa yaluwo denna uge eka ehenmama lassanata liyanna athi...sup eka denna oneth tamange answer ekata tikak wenas widiyatane ban...ayyoo...anyway 2015 aye o/l karala a/l karann giotyh muta 30 witara wei owa iwara wela eddi...a/l private dala or london a/ls karala degree ekak start karanna tiyenne...

    :(:(:(
    ලන්ඩන් කරන්නත් හෙන ගානක් යනවනේ බං. උන්ගේ තාත්තට එච්චර හයියක් නෑ :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දැන් හිත හදල ආයෙක් පංති යනව. :( ඌට ඕනේ කොහොම හරි උසස්පෙළ කරන්න. පංතියේ හිටපු එළම බ්‍රයිට.

    hari ban eth dan A/L karanna baane :nerd: lankawe godak un traditional ban hithana widiya 2015 wenakan kaale kannathuwa CIMA wage course ekak karanna try ekak denna kiyahako :confused: salli awulak naa kiyala hithanawa :sorry: eka goda yanawa kiyanne aye o/l ,a/l onet naane ban :eek: ee kaale wena qualification ekakata giyot kale nasthi wennet naa awurudu 20 weddi o/luth tiyenawa a/l uth tiyenawa professional qualification ekath tiyenawa :nerd: naththan dan nikan idala passe ewa ganna iyot muta awurudu 30 withara wenakan igena ganna wei
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    hari ban eth dan A/L karanna baane :nerd: lankawe godak un traditional ban hithana widiya 2015 wenakan kaale kannathuwa CIMA wage course ekak karanna try ekak denna kiyahako :confused: salli awulak naa kiyala hithanawa :sorry: eka goda yanawa kiyanne aye o/l ,a/l onet naane ban :eek: ee kaale wena qualification ekakata giyot kale nasthi wennet naa awurudu 20 weddi o/luth tiyenawa a/l uth tiyenawa professional qualification ekath tiyenawa :nerd: naththan dan nikan idala passe ewa ganna iyot muta awurudu 30 withara wenakan igena ganna wei

    උඹ කියන කතාව ඇත්ත බං. දැන් වෙච්ච දේ උනා. CIMA කලා නම් ගොඩම තමයි. :yes::yes: අද මම ඌව හම්බ වෙන්න යනව. මේ ගැන ටික්ක තේරුම් කරල දෙන්න ඕනේ. තෑන්ක්ස් මචං
     
    • Like
    Reactions: aggregate

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ඒලෙවල් කරන්න ඕනෙම නම් අවුරුදු දෙකෙන් පස්සෙ ඕලෙවල් කලාට පස්සෙ කරන්න පුලුවන් මම හිතන්නෙ. 1987-1989 අතර කාලෙ ඒ වගෙ චක්‍රලේඛයක් ආව වගෙ මතකයක් තියෙනවා. ඒක අවලංගු කලාද දන්නෙ නැහැ.

    ඒලෙවල් කරන්න ඕන කරන සුදුසුකම් මොනවාද කියල හොයල බලන්න. ඊට පස්සෙ බලන්න රිංගන්න පුලුවන් තැන කොතනද කියල.

    යාලු pit එකට ගිහිං නැති උන තව අයෙක්..... කනගා‍ටුයි. තරහ වෙන්න එපා මෙහෙම කියනවට " තමං හිසට තම අතමය සෙවනැල්ල"
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    අඩෝ මම ඔහොම සීන් එකක් ඇහුවමයි:shocked:

    මීට අවුරුදු 25 කට විතර කලින් ඔහොම දෙයක් උනා... හැබැයි මම හිතන්නෙ ඒක නම් සල්ලිවලින් වහල දැම්ම . (මම හරියටම දන්නෙ නැහැ වෙච්ච දේ...) ඒ අයට එහෙම විභාග තහනමක් ආවෙ නැහැ... හැබැයි කරපු කිසිම දේකිං වැඩක් උනේ නැහැ. කන්දක් විලි ලා මී පැටියෙක් වැදුවා වාගෙ තමයි අද වෙනකොට තත්වෙ.

    මොනවා උනත් වාසනාව සහ දක්ශ කම තියෙන කෙනාට තැනක් ලැබෙයි.....
     
    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    අපරාදෙ . අනික්වාටත් A6 ක් B2 ක් ගත්තු එකෙක්ට මෙහෙම වුන එක. විභාග වලදි අපි සැහෙන්න පරිස්සම් වෙන්න ඕන බන්. විශේෂයෙන්ම ඔය රජයේ විභාග වලදි. ඇත්ත සීන් එක මොකක් වුනත් අන්තිමට වැරදි කාරය වෙන්නේ අපි.:eek:

    OL නැතුව මුකුත් කරගන්න පුලුවන්ද මන්ද:sorry:
     
    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    SAD !!! ....copy karala thiyenne amba gonnu 2nnek..nththn ohoma mattu wenne naha lesiyakata...

    සිරාවට. අරූ ලියල තියෙන එකේ අකුරක් නෑරම ලියන්න ඇති කටුවැඩ කෑලිත් එක්කම :confused:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    අඩෝ ගෙඩි පිටින් ඒකම ලියල ඇති එහෙනං ... :confused: අපිත් කොපි කරා බන් O/L එත් මෙහෙම කැත සීන් එකක් උනේ නැ ... පව් වැඩේ උදව් කරන්න ගිහින් තමන්ට කෙල උන එක ගැන :(
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මට දැන් දැනගන්න ඕනේ මේකයි...
    2015 December වල O/L Maths ලිවුවට පස්සේ 2016 A/L කරන්න පුළුවන්ද???
    A/L Science වලින් first time private කරන්න පුළුවන්ද???
    මේ ගැන දන්න කෙනෙක් විස්ථර කියන්න

    uta a/l karala mokadda karanna wumanawa thinne gov uni yannada?
    Gov uni yanna uwamanawak nath nam a/l karana eka therumak nha.
    Anith eka 2015 di o/l maths witharak karala wadak thinawada godak ewata rslt illanne in same sitting ayeth o/l maths karoth eka uge kalin rslt sheet ekatma ganna puluwan nam hari.
    2015 o/l karala 2016 a/l karanna puluwanda kiyana eka, eka eka ayagen ahanna epa oka hariyata examination department ekata gihin ahanna kiyapan meka uge future eka gana prob ekak nisa hariyatama examntn dep ekata gihin details hoya ganin eka thamai hodama de
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    Passe ahu unama ewanne rejected kiyala. * mark eka ewanne wibaga salawedi copy karala kaata hari note unama. Balanna ena sir la ka gahanne naha shape eke exam numbers tika liyala danawa.