AL-school-application හෙල්ප්

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මචන්ලා මේකයි සීන් එක. අපේ මල්ලි මේපාර O/L කරේ.(2015). හොද result එකක් තියෙනවා. එක හින්දා හොද school එකකට යන්න හදන්නේ. A/L කරන්න. එත් පොඩි අවුල school එකකට ඇතුලත් වෙන්න කොහොමද කියලා දන්නේ නැ.මම දන්නෙත් නැ මොකද මමත් වෙන school එකකට ගියේ නැ හිටපු එකේම කරපු නිසා.

    AL-school-application එකනම් කඩෙන් ගත්තා. මේක Link

    දැන් මචන් මේක ෆිල් කරලා school එකේ Address එකට යවනවද. නැත්නම් මේ application එකත් අරන් school එකට යන්න ඕනෙද..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් ඉස්කෝලෙට තැපැල් කරන්න, එතකොට ඉන්ටර්විව් කෝල් කරයි. දන්න සර් කෙනෙක් වගේ ඉන්නවනං අතේ යැව්වත් හරි
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    නිකන් ඉස්කෝලෙට තැපැල් කරන්න, එතකොට ඉන්ටර්විව් කෝල් කරයි. දන්න සර් කෙනෙක් වගේ ඉන්නවනං අතේ යැව්වත් හරි

    මචන් application එකේ මෙහෙම කොටසක් තියෙනවා එකට මොකද කරන්නේ

    tnT7iQB.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් application එකේ මෙහෙම කොටසක් තියෙනවා එකට මොකද කරන්නේ

    tnT7iQB.jpg

    ඔහොම එකක් නං තිබ්බද කියල මතක නෑ මචන් :oo: මමත් AL වලට ඉස්කෝලේ මාරු කලා ටික කාලෙකට කලින්, application යැව්ව හතර වටේටම පස්සේ interview කතා කලා, ඒ මතකෙන් කිවේ.
    ඔය application එක නං එච්චර වැඩක් නෑ මචන්, දුර වැඩි, තව ඉස්කෝල අවට තියෙනවනේ ඒවාට යන්න වගේ කියන්නෙ නෑ AL වලට ගද්දි. ඒ හින්ද ඕක පිරෙව්වත්, හිස් තිබ්බත් වෙනසක් නෑ මම හිතන්නේ. නිකමට ඔය අවට තියෙන ඉස්කෝල ටික දාන්න.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඔහොම එකක් නං තිබ්බද කියල මතක නෑ මචන් :oo: මමත් AL වලට ඉස්කෝලේ මාරු කලා ටික කාලෙකට කලින්, application යැව්ව හතර වටේටම පස්සේ interview කතා කලා, ඒ මතකෙන් කිවේ.
    ඔය application එක නං එච්චර වැඩක් නෑ මචන්, දුර වැඩි, තව ඉස්කෝල අවට තියෙනවනේ ඒවාට යන්න වගේ කියන්නෙ නෑ AL වලට ගද්දි. ඒ හින්ද ඕක පිරෙව්වත්, හිස් තිබ්බත් වෙනසක් නෑ මම හිතන්නේ. නිකමට ඔය අවට තියෙන ඉස්කෝල ටික දාන්න.

    මචන් school වල Address හොයාගන්න එක තාම ඊලග අවුල. google කරාම නම් එනවා ඒවා හරිද දන්නේ නැ.උබ කොහොමද Address හොයාගත්තේ school වල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් school වල Address හොයාගන්න එක තාම ඊලග අවුල. google කරාම නම් එනවා ඒවා හරිද දන්නේ නැ.උබ කොහොමද Address හොයාගත්තේ school වල

    ඔව් නෙට් එකෙන් තමා හොයල දාන්න වෙන්නෙ. වරදින්න විදියක් නෑ නෙ. අනික ඉස්කෝලේ නම දැක්කම බෙදන උන් දන්නවනෙ තැන. ගොඩක් ඒවට නිකන් නම විතරක් දැම්මත් ඇති, (xxxx college, colombo xx වගේ) කෝකටත් හරි එක හොයල දාන්න.
     
    තැන්ක්ස් මචන්