විමලයාගේ මේ කතාව ඇත්තද ?

isuru_d

Active member
  • Jan 3, 2017
    291
    45
    28
    විමල් විරවංශ ගේ මේ කතාව ඇත්තද ?

    විමල් විරවංශ කියන විදිහට මේ කතාව ඇත්තද ?:confused:
    ඇත්ත නම් කේස් එක අපි හිතනවට වඩා දරුණුයි පුතේ:shocked:

    Last edited:
    • Like
    Reactions: EUMA175

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    විමල කියන්නේ බොරු.අපේ අනුර සහෝ විතරයි අැත්ත කියන්නේ..
     
    • Like
    Reactions: D_Mad

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    INTERNATIONAL CONSPIRACY;)
    This is the person who said that NTJ was funded by then govt to obtain information FOR INTELLIGENCE.:confused:
     
    Last edited:

    PANIKKI

    Member
    May 10, 2008
    3
    0
    1
    විමල් බොරු කියන කෙනෙක් නෙවෙයි. හිස්බුල්ලා සංවිධානය මේ රට තුල හිස ඔසවලා ඉවරයි.මුන්ට බලගතු මුස්ලිම් රටවල සහයෝගය සහ ආධාර තියෙනවා.ජාතියේ වාසනාවකට හිස්බුල්ලා ආන්ඩුකාර කමෙන් පන්නන ගත්තේ.ඒකට රතන හාමුදුරුවන්ට ගොඩක් පිං.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    විමල් බොරු කියන කෙනෙක් නෙවෙයි. හිස්බුල්ලා සංවිධානය මේ රට තුල හිස ඔසවලා ඉවරයි.මුන්ට බලගතු මුස්ලිම් රටවල සහයෝගය සහ ආධාර තියෙනවා.ජාතියේ වාසනාවකට හිස්බුල්ලා ආන්ඩුකාර කමෙන් පන්නන ගත්තේ.ඒකට රතන හාමුදුරුවන්ට ගොඩක් පිං.

    boru boru.ape anura saho kiwwa ehema ekak naha kiyala.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මට මේ මුස්ලිම් සීන් එකෙන් පස්සේ තමා තේරුනේ මේ රට කරන්නේ උන් කියලා
    තනිකර අරාබි සල්ලි වලට අපේ උන් නොකරන දෙයක් නැ පුප උනත් දෙයි
    දේශපාලකයෝ ඔක්කොම සල්ලි දීලා අල්ලාගෙන ඉන්නේ සල්ලි වලට හැමදේම යටයි
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මට මේ මුස්ලිම් සීන් එකෙන් පස්සේ තමා තේරුනේ මේ රට කරන්නේ උන් කියලා
    තනිකර අරාබි සල්ලි වලට අපේ උන් නොකරන දෙයක් නැ පුප උනත් දෙයි
    දේශපාලකයෝ ඔක්කොම සල්ලි දීලා අල්ලාගෙන ඉන්නේ සල්ලි වලට හැමදේම යටයි

    :yes::yes::yes::yes::yes::yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    ibifdf.jpg
     
    • Like
    Reactions: KDH

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ඕකට ඉතින් අපිට කරන්න පුළුවන් දේවලුත් තියනවා බැරි දේවලුත් තියනවා....
    කතාකරන ගිරව් කූඩු වලමනේ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාලයක් පිස්සෙක් කියල බැන්න :lol:
    දැන් වීරයෙක් වෙලා :lol:
    Politics :sorry: