

විමල් බොරු කියන කෙනෙක් නෙවෙයි. හිස්බුල්ලා සංවිධානය මේ රට තුල හිස ඔසවලා ඉවරයි.මුන්ට බලගතු මුස්ලිම් රටවල සහයෝගය සහ ආධාර තියෙනවා.ජාතියේ වාසනාවකට හිස්බුල්ලා ආන්ඩුකාර කමෙන් පන්නන ගත්තේ.ඒකට රතන හාමුදුරුවන්ට ගොඩක් පිං.
මට මේ මුස්ලිම් සීන් එකෙන් පස්සේ තමා තේරුනේ මේ රට කරන්නේ උන් කියලා
තනිකර අරාබි සල්ලි වලට අපේ උන් නොකරන දෙයක් නැ පුප උනත් දෙයි
දේශපාලකයෝ ඔක්කොම සල්ලි දීලා අල්ලාගෙන ඉන්නේ සල්ලි වලට හැමදේම යටයි





