විමල්ගෙ කසලශෝධකයො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda


    නිකමට මේ පෝස්ට් එකේ මුගෙ ගුණ වයලා තියන උන්ගෙ අකවුන්ට් වලට ගිහින් බැලුවා, 90% ෆේක්

    මූ ඊලගපාර ජනාධිපතිකමට ඉල්ලුවොත් දෙන්නම් කියලා හිතුවෙ, ඒත් මේ කඩේ යන විදියට
    මූ සදා වහලෙක් විතරයි
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මූ ඊලගපාර ජනාධිපතිකමට ඉල්ලුවොත් දෙන්නම් කියලා හිතුවෙ ???
    බැසිල් සර් ආපු ගමන් විමල් ආයෙ හැන්ගෙනව දැන් බැසිල් නැති ෆිට් එකට කෑගහල ලකුනු 1/2ගෙ කාලෙ ඒව ටිකක් දාගන්නවා

    විමල් හරියට සරා නැති තැන මනමාලය වගේ...Nadagamkarayo :lol: :lol: :lol:

    මේ වෙලාවෙ Dr.ප්‍රනාන්දුපුල්ලේ මැතිණිය ගැන වචනයක් කියන්න වටිනවා මොන බාදක තර්ජන ආවත් එයාට කෝරෝන ගැන ආන්ඩුවට ඕන විදිහට කතා කරන්න කියල එයා දේසපාලකයෙක් හිතෙන විදිහෙන් එලියට ඇවිල්ල දොස්තරකෙනෙක් විදිහට ඇත්ත තත්වෙ මිනිස්සුන්ට කියන්න ලොකු වෑයමක් ගන්නව පේනවා.මේවගේ ජෙනුයින් විදිහට මිනිස්සුන්ව බේරන්න හදන එකට එතුමියට ගෞරව කරනවා.,ඒවගේ අය ඇමතිතනතුරට වඩා ඉහල වගකීම් දෙන්න වටිනවා
    ------ Post added on May 20, 2021 at 10:14 PM