නිකමට මේ පෝස්ට් එකේ මුගෙ ගුණ වයලා තියන උන්ගෙ අකවුන්ට් වලට ගිහින් බැලුවා, 90% ෆේක් මූ ඊලගපාර ජනාධිපතිකමට ඉල්ලුවොත් දෙන්නම් කියලා හිතුවෙ, ඒත් මේ කඩේ යන විදියට මූ සදා වහලෙක් විතරයි