විමල්ගෙ ICU ඇදන්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    122739354_3747268388653915_3735122684536956070_n.jpg
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ යන විදියට විමලයටත් ICU ඇදක් ඔනි වෙයි වගේ
    උගෙ වයසටනම් හැදුනොත් යන්න වෙන්නෙ පෙට්ටියෙ
    තමගේ ඇද තමන්ම හදා ගන්න කිවොත් මොකද
    ගෙදර තියන්නෙ ඒකනෙ
    ICU ඇදන් ඕනේ වෙන්නේ නැහැ සජිත් හිටියානම්
    උබනම් නිදාගන්නෙ පනික්කියගෙ ඇදේනෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කලින් සැරේ කොරෝනා මර්දනයට රජයට තිබ්බ උවමනාව දැන් නෑ. කලින් මොන තරම් මිනිස්සු ගැන හිතුවද? දැන් නෑ....
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    කලින් සැරේ කොරෝනා මර්දනයට රජයට තිබ්බ උවමනාව දැන් නෑ. කලින් මොන තරම් මිනිස්සු ගැන හිතුවද? දැන් නෑ....
    දැන් හිතන්නෙ අහවල් කෙලියකටද 20ත් හරි එකේ දුමින්ද විතරයි අඩු දැන් රට හදන්න. ඌවත් අරගෙන, අවුරුදු 5ක් විතර රට හදල තමා මිනිස්සු ගැන බලන්නෙ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland
    විමල නිදි අතරේ සසි පොම්පියෝට කෝල් කරලා කියයි අනේ පොං අයියේ විමලේ දැන් දවස් ගානකින් ගෙදර ආවෙත් නෑ කියල හිටං