විමල්ගෙ ICU ඇදන්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    1,268
    1,638
    113
    ඇයි එන්නද ?
    View attachment 99096

    ඔව් මයිනා රටම හොට්ස්පොට් කරාට පස්සෙ විසිරෙන හොට්ස්පොට් එකකින් තොට එන්ඩ තිබ්බා එලකිරියට.

    මෝඩ උට්ටා :lol:
    කකා ඉඳපු මයිනගේ බෙට්ටත් හිරවෙන්න ඇති ඔසාමා පොන්නයට :ROFLMAO: :ROFLMAO:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    8,390
    2,047
    113
    View attachment 99096

    ඔව් මයිනා රටම හොට්ස්පොට් කරාට පස්සෙ විසිරෙන හොට්ස්පොට් එකකින් තොට එන්ඩ තිබ්බා එලකිරියට.

    මෝඩ උට්ටා :lol:
    මයිනා තරංඟ විසුරුවල දෙන්න හදන්නේ. බයියෝ තරංඟ අල්ලගන්න ලෑස්ති වෙලා ඉන්නේ සරම පළල් කරගෙන.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    3,754
    2,172
    113
    මයිනා තරංඟ විසුරුවල දෙන්න හදන්නේ. බයියෝ තරංඟ අල්ලගන්න ලෑස්ති වෙලා ඉන්නේ සරම පළල් කරගෙන.
    මයිනගෙ අහවල් එකෙන් විසිරෙනකොට ඕකුං ෆුක පලල් කරගෙන ඉන්නෙ 😂
     
    • Like
    Reactions: Lankaputhra16

    dilann

    Well-known member
  • Jul 6, 2018
    5,245
    12,189
    113
    එකමත් එක රටක
    ඔව් මයිනා රටම හොට්ස්පොට් කරාට පස්සෙ විසිරෙන හොට්ස්පොට් එකකින් තොට එන්ඩ තිබ්බා එලකිරියට.

    මෝඩ උට්ටා :lol:
    හොට්ස්පොට් එකක් කරන්න තමයි යකෝ කැලෑ ටික කැපුවේ... බලපංකො ලබන අවුරුද්දේ අප්‍රේල් වගේ වෙද්දී මේක හොට්ම හොට් ස්පොට් එකක් .. කුහකයෝ උබල
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    2,460
    1,203
    113
    Melbourne VIC
    විමලගේ ෆේස්බුක් පේජ් එකේ මිනිස්සු හුජ්ජ කරලා රීලා.. ආයිත් රීලා හුජ්ජා කරනවා.. ඒත් මූ නැහැ 😂

    ඒ අස්සේ රන්ජා විමලෙග ගෙදර තියෙන තත් ඇදිච්ච නාකී පියානෝ එක ගහනවලු.. හෙට පොම්පියොගේ පොම්පෙත් පියනො එකට කෙලියි කියන්නේ 😂😂😎
     
    • Haha
    Reactions: hasithayad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    17,695
    6,482
    113
    View attachment 99096

    ඔව් මයිනා රටම හොට්ස්පොට් කරාට පස්සෙ විසිරෙන හොට්ස්පොට් එකකින් තොට එන්ඩ තිබ්බා එලකිරියට.

    මෝඩ උට්ටා :lol:



    ඉතින් උඹල මෙක 2015 දී පරාද කරලා යහපාලනේ ගෙනාවනේ....

    පරාද කරපු වැඩපිළිවෙලවල් කරන්නේ කොහොමද ? ;-)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    3,754
    2,172
    113
    ඉතින් උඹල මෙක 2015 දී පරාද කරලා යහපාලනේ ගෙනාවනේ....

    පරාද කරපු වැඩපිළිවෙලවල් කරන්නේ කොහොමද ? ;-)
    ඒකනෙ අපරාදෙ. නැත්තං අද රටම හොට්ස්පොට් එකක් :lol:
     
    • Haha
    Reactions: ryandok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    17,695
    6,482
    113
    ඒකනෙ අපරාදෙ. නැත්තං අද රටම හොට්ස්පොට් එකක් :lol:
    ඒවා වැඩක් නෑ නේ...උඹලට බැලුන් ඕන නිසා පොනිලව ගෙනාව...ස' ගේ hotspot එකට පයින් ගැහුවා....දැන් ස' ට hotspot එපා වෙලා ඇත්තේ උඹල නිසා
     
    • Haha
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    3,754
    2,172
    113
    ඒවා වැඩක් නෑ නේ...උඹලට බැලුන් ඕන නිසා පොනිලව ගෙනාව...ස' ගේ hotspot එකට පයින් ගැහුවා....දැන් ස' ට hotspot එපා වෙලා ඇත්තේ උඹල නිසා
    ඕකට ලංකාවත් එපාවෙලා ඇත්තෙ පුතාට නැතුව මල්ලිට බලේ ගියපු නිසා