විමල්ගේ යටතේ පැවැති ලංකා පොස්පේට් සමාගම මහින්දානන්දට.
විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍ය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම, මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (18) දිනයේදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
Ada, LNW

Last edited: