විමල්ගේ ආයතන ගලවයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,238
    50,566
    113
    සේදවත්ත
    ඔව්. ඒකයි විමල් ගෙන් ආයතන අයින් කරේ ජනාධිපතිතුමා. ඌ ට වැඩ කරන්න බැහැ.
    ඌ උගුර ලේ රහ වෙනකම් එතකොට වේදිකා වල පච කියන්න හොදයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ වෙලාවෙ ඒක අවශ්යයි, මහින්දානන්ද ගේමක් ගහගෙන යද්දි වැඩේ කරන්ඩ අවස්තාව දෙන්ඩ ඕන..

    :lol::lol: ගූ වස්සා වෙන ආන්ඩුවක කියලා මම අදයි දන්නේ..

    ලොල් නන්නේ ගූ නානවා ඇදගෙන
    ඌ උගුර ලේ රහ වෙනකම් එතකොට වේදිකා වල පච කියන්න හොදයි
    විමල් වෙනුවෙන් ගු ඇන් පි ගොන් බඩු පෙරට :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,215
    25,982
    113
    29
    ලොවෙත් නැති තැනක
    1624088310460.png

    කාගෙද මේ ගොන් වස්සා​

     
    • Haha
    Reactions: Gunther and Smartm

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,703
    4,377
    113
    මචන් මහින්දානන්ද මහත්තය මෙච්චරකල් බැරි උන වැඩක් කරන්නලු ඕක ඉල්ලගත්තෙ.. හා හා හා හරි හරි හරි.. උදව් දෙමු
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ගිය සතියෙ ගම්මන්පිල යනකන් බලන් උන්න මේ සතියෙ විමල්, අනේ පව් ගු ඇන් පි බඩු, පොඩි ළමයි වගේ හීන දකිනව, මෝඩ සජිය වෙනුවෙන්.. :lol: :lol: :lol: :lol: ඔය මෝඩ සජිය දිනන් නැ බන් වැඩක් නැ හීන දැකල :P:P:P
    උබ හරි. විමල් කියන්නේ වලව්වේ බල්ලා වගේ එකෙක්. එලෙව්වත් යන්නේ නැහැ. ආයේ වටයක් කැරකිලා ඇවිත් වලව්වේ කුස්සිය පැත්තට වෙලා ඉන්නවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,211
    102,053
    113
    මේ වෙලාවෙ ඒක අවශ්යයි, මහින්දානන්ද ගේමක් ගහගෙන යද්දි වැඩේ කරන්ඩ අවස්තාව දෙන්ඩ ඕන..

    ගේමක් ගහනව කිව්වට පියවි ඇහට නන් පේන ගේමක් නෑ අන්වීක්ෂයකින් වගේ බැලුවොත් පෙනෙයිද?
     
    • Haha
    Reactions: Identity

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,359
    21,498
    113
    ඒ වැඩේ නම් හොදයි. කෘශිකර්මෙ යටතෙ පොස්පේට් එක තියෙන එක. ඒත් මහින්දානන්දයා නම් ශුවර් නෑ. 😐😐 ඇමතිකම වෙන එකෙක්ට දුන්නනම් හරි. ඒත් දෙන්න එකෙක් තමයි නැත්තේ. 😐😐😐
    😐😐😐

    විමල් දයා සංයෝගයනම් හොදට යයි වගේ. දෙන්නම ධර්මපාල දැක්ම ෆලෝ කරන නිසා. එත් බලමු ඉතින් මොකද වෙන්නෙ කියල. 😊😊😊
     
    • Haha
    Reactions: Identity

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,432
    30,290
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ වෙලාවෙ ඒක අවශ්යයි, මහින්දානන්ද ගේමක් ගහගෙන යද්දි වැඩේ කරන්ඩ අවස්තාව දෙන්ඩ ඕන..

    එහෙනං සුනාමි හොරාගේ රෙද්ද උස්සලා වල්ල අල්ලං හිටපං.
    උඹේ අම්මට ආස හිතෙයි🤣🤣
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රටට වැඩ කරනවද කියල බලන්න, ඒවගේම ඒ ජනතා පුත්‍රයන්ගේ අන්බිභවනීය කැපකිරීම මොන තරම් අගයන්වද කියල හොඳට බලන්න පුළුවන් ඒ සුජාත පුතුන් තනියම පාරට බැහැල ඇවිදිනවා නම්(හැම පක්ෂේකම එවුන්)...ගොඩක් සලකියි කියල හිතෙනවා..... කාන්තා පාර්ශවයට දේශප්‍රේමීත්වයෙන් ඔඳ වැටිලා ශුද්ධ සිංහල භාවිත කරමින් ඒ අපගේ සුජාත පුත්‍රයන්ගේ ගුණ ගායනා කරනවා ඇහෙනවා... 🥰🥰🥰
     
    • Haha
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,601
    35,554
    113
    විමලේ.... විමලේ.... කෝ මේ විමලේ......? විමලෙට පල දුන්නේ ජවිපෙ දෙකඩ කරපු පව
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,209
    2,109
    113
    ඔව්. ඒකයි විමල් ගෙන් ආයතන අයින් කරේ ජනාධිපතිතුමා. ඌ ට වැඩ කරන්න බැහැ.
    Kadadasi karmanthashalawa success nedda ?
     

    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    මේ වෙලාවෙ ඒක අවශ්යයි, මහින්දානන්ද ගේමක් ගහගෙන යද්දි වැඩේ කරන්ඩ අවස්තාව දෙන්ඩ ඕන..
    උඹෙ අම්මට හුකවන්ඩත් මේ වෙලාවෙ මහින්දානන්ද අවශ්‍යයි 🤣🖕
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ වෙලාවෙ ඒක අවශ්යයි, මහින්දානන්ද ගේමක් ගහගෙන යද්දි වැඩේ කරන්ඩ අවස්තාව දෙන්ඩ ඕන..
    Screenshot-2021-06-19-13-32-51-44.jpg


    IMG-20210619-133318.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,379
    1
    158,701
    113
    98
    කෑගල්ල
    අමාත්යන්ස මාරු කර කර ඉදියි පොස්පේට් ඉවර වෙනකන්

    raw phosphate වලට වඩ ඕක process කරල ගත්තම export කරන්ඩ පුලුවන්ලු නේද වැඩි ගානකට
     
    • Like
    Reactions: Tricle_Buwa