විමල්ගේ උපන් දිනේ අද

saturn

Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    විමල්ගේ උපන් දිනේ අද

    වසර පහක් තුළ දෙවරක් උපත ලද ලොව එකම කැබිනට් අමාත්‍යවරයා වන විමල් වීරවංශ මහතාගේ උපන් දින දෙකටම අපි සුබ පතන්නෙමු !

    ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපන් දිනය අදට (07) යෙදී තිබේ.

    කෙසේවෙතත් අවිධිමත් විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව සිදුකළ විමර්ශනයේදී හෙළිදරව් වී තිබුණේ ඒ මහතා සිය දරුවන්ගේ උප්පැන්න සහතික සකස් කිරීමේදී පියා වශයෙන් තමන්ගේ උපන් දිනය ලෙස 1965 මාර්තු 07 සහ 1970 මාර්තු 07 යන දින දෙකම භාවිතා කර ඇති බවකි. ඔවුන් ඒ පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු දක්වා තිබිණි.

    ඒ අනුව ඒ මහතා අද දිනයේදී සිය 50 වැනි සහ 55 වැනි උපන් දින දෙකම එකවැර සමරනු ඇති.

    (lankanewsweb.net)





     
    • Like
    Reactions: Identity

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ දවස් වල පා ට ලී සනීපෙන්ද බන් ?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,829
    113
    අදාල නෑනේ
    88138800_2830486723711029_4587057980167421952_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    :lol: විමලෙගෙ චක්ගෝලය අද වැඩිය දැක්කෙ නැත්තෙ ඒ නිසා වෙන්න ඇති

    තව ටිකකින් ඇර ‌සොහොනා කටේ තියන විමල්ගෙ කැ* ටික පිහදදා එයි :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පොන්නයන්ගෙ වැඩේ මඩ ගහන එක..අවුරුදු 5ක් ආණ්ඩුව තිබිලත් උපන්දින දෙකක් උනේ කොහොමද කියල හොයා නොගත්ත පොන්නයො දැන් මඩ ගහනව ..මඩින් දිනපු කාලෙ ගියා ඔය සිගිති චුන් මාර්කට් වෙන්නෙ නැ දැන්...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ගු ඇන් පි පොන්නයන්ගෙ වැඩේ මඩ ගහන එක..අවුරුදු 5ක් ආණ්ඩුව තිබිලත් උපන්දින දෙකක් උනේ කොහොමද කියල හොයා නොගත්ත පොන්නයො දැන් මඩ ගහනව ..මඩින් දිනපු කාලෙ ගියා ඔය සිගිති චුන් මාර්කට් වෙන්නෙ නැ දැන්...
    n1bf2zS.jpg