විමලයගෙ කටට බය නැති එකෙක් නෑ.. යුඑන්පී කාරයොන්ට විමලය පෙන්නන්න බෑ කියනවනේ පලු යන්නම... ඒක නිසාම තමා විමලයවට හැමෝම අරින්න බලාගෙන ඉන්නෙ
පොර ජවිපෙ ඉදිය නම් කොච්චර දෙයක්ද බං අපරාදේ ආවෙ
ඔව් එහෙනම් මුක්කු ගහ ගහ ඉන්න තිබ්බා එන එන ආණ්ඩුවට.මොකද කවදාවත් බලයට එන පක්ෂයක් නෙමෙයිනේ.
මේකේ නම් ඇත්තක් නැත්තෙමත් නැ. කෙලවෙලා තියෙන්නේ නිවන් හොයන්න ගිහින් තමා, සදා දුප්පත් සිංහලු.
මේකේ නම් ඇත්තක් නැත්තෙමත් නැ. කෙලවෙලා තියෙන්නේ නිවන් හොයන්න ගිහින් තමා, සදා දුප්පත් සිංහලු.

ඇයි ඕයි.. ඔකේ කියන්නෙම සින්හලුන්ට් අත හරින්න කියලනේ.. අල්පේච්ච වෙන්න කියලනේ. ඉතින් හේන් කොටාගෙන පොහොර සහනාදාරෙන් ඉන්නවා සිංහලු, ගොඩ යාමක් නැ.මොකක්ද ඕයි ඒ කතාව?පන්සල් ගියහම දුප්පත් වෙන්නේ කොහොමද?![]()
මොකක්ද ඕයි ඒ කතාව?පන්සල් ගියහම දුප්පත් වෙන්නේ කොහොමද?![]()
අටලෝ දහමේ කම්පා නොවී වෙන එවුන්ට කරදරයක් නොවී ඉන්නවා. සෑහෙන්න වටිනවා ඒක. නමුත් පන්සල් වල හාමුදුරුවරු ටික එකතු වෙලා.රටේ ආර්ථිකය හදන්න මිනිස්සුන්ගේ මනස ශක්තිමත් කරන්න ධර්මය යොදා ගන්නවනම් සහ අනුශාසනා දෙනවනම් සට සට ගාල රට හදන්න පුළුවන්. මිනිස්සුන්ගේ බිස්නස් වලට ඍන අගයක් පන්සල් වලින් ලැබෙන්නේ. මෙහෙමයි බන්. ආගම් සම්බන්ධ ප්‍රශ්න වලට මැදි වෙන්න මම කැමති නෑ. අනික උඩ බලාගෙන කෙලගහගන්නවා වගේ වැඩක් මේක.ඒත් පොඩි සාකච්චාවක් ගියොත් හොඳයි.
බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව ධනය රැස්කිරීම පිණිස, වෘත්තියක් හෝ ව්‍යාපාරයක් තෝරා ගැනීමේදී ප්‍රධාන නිර්නායකය විය යුත්තේ, එහි ධාර්මිකව යෙදිය හැකිද යන්නයි. අනුන්ට හෝ තමන්ට හානියක් නොවන ධනෝපායන වෘත්තියක යෙදිය යුතුය. "ව්‍යග්ඝපඡ්ඡ" සූත්‍රයේ, සඳහන්වන පරිදි බුදුන් විසින් අනුමත, රැකියා හා ව්‍යාපාර කීපයකි. එනම්,
1.කෘෂිකර්මය 2. වෙළඳාම 3. පශු පාලනය 4.ධනු ශිල්පය 5. රාඡ්‍ය සේවය 4. ශිල්ප කලා'
එසේම, නොකළ යුතු වෙළදාම් පහක්ද, බුදුන් දේශනා කර ඇත. ඒවා නම්,
1. විෂ වර්ග වෙළදාම 2. අවි ආයුධ වෙළඳාම 3. මස් වෙළඳාම 4.මත් ද්‍රව්‍ය වෙළඳාම 5. වහල් වෙළදාම
බුදු දහමේ තියෙන විධිහට සත්තු මරන්න හොඳ නෑ. සත්ව වෙළදාම හොඳ නෑ. ඔය දෙකම හොඳ නැත්නම් අපි කොහොමද ෆ්‍රයිඩ් රයිස් කඩයක් දාන්නේ. චිකන් ගන්නේ පුස්සැල්ලා එකෙන් නෙමෙයි. කුකුල් ෆාම් එක කරන හම්බයගෙන්(ඒක ලාබයි). අපි දන්නවා ඌට කුකුලෝ 50ක් ඕනේ කිව්වහම ඌ මරල තමයි දෙන්නේ. මැරිච්ච එවුන් අහුලන් එනවා නෙමෙයිනේ. ඉතින් බෞද්දයෝ විදිහට දැන දැන එහෙම බිස්නස් කරන්න පුලුවන්ද?
***බිස්නස් නැත බඩුම තමාය.****
කිරිගවයන් ඇතිකරලා යෝගට් හදනවා කියමුකෝ. කාලයක් ගියාම කිරි නැති එලදෙන්නුන්ට මොකෝ කරන්නේ. මස් කඩ කාරයාට දීලා ගානක් අරගන්නවා හම්බ හැත්ත. ඒත් අපි මොන හිතකින් මස් කඩ කාරයට දෙන්නද?
***බිස්නස් පාඩුය. බඩුම තමාය.***
කෘෂිකර්මය කිව්වට අපිට සමෝධානික වී වගාව කරන්න පුලුවන්ද හිතකින්. වී ටික තියෙනවා මැද. මාළු ඉන්නවා වටේට. මාළුන්ගේ නයිට්‍රජනීය පොහොර වලින් වී වගාවත් සරුයි. මාළු අස්වැන්නෙන් තව ආදායමක් ලැබෙනවා.මරුනේ.ඒත් මොන හිතකින් මාළු අල්ලලා මරල විකුනන්න පුලුවන්ද?
****කෘෂිකර්මයෙන් නිසි ඵල ගන්න බැරිය.බඩුම තමාය***
අනේ මන්ද මෙව්වා. ඔය විදිහට එක එක එව්වා හිතල සදා දුප්පත් එක එක මිනිහා. ඉතින් රටක් විදිහට දරිද්‍රතාවෙන් මිරිකිලා. ඒ උනාට අපේ හිත පොහොසත්.අටලෝ දහමේ කම්පා නොවී වෙන එවුන්ට කරදරයක් නොවී ඉන්නවා. සෑහෙන්න වටිනවා ඒක. නමුත් පන්සල් වල හාමුදුරුවරු ටික එකතු වෙලා.රටේ ආර්ථිකය හදන්න මිනිස්සුන්ගේ මනස ශක්තිමත් කරන්න ධර්මය යොදා ගන්නවනම් සහ අනුශාසනා දෙනවනම් සට සට ගාල රට හදන්න පුළුවන්. මිනිස්සුන්ගේ බිස්නස් වලට ඍන අගයක් පන්සල් වලින් ලැබෙන්නේ.
"කොච්චර හම්බ කලත් මේවා ගෙනියනවද පින්වතුනි, කරපු කුසල් පමණයි ඔබ ගෙනියන්නේ. ඒ නිසා සල්ලි හම්බ කරන්න එපා.නොපමාව පින් දහම් හම්බ කරන්න."
එහෙම කියන්නේ නැතිව මෙන්න මෙහෙම කිව්වනම් මොකෝ වෙන්නේ.
"මිනිස්සු බඩගින්නේ ඉන්නකොට ඔවුන්ට ධර්මය අමතක වෙනවා පින්වතුනි, ඔවුන් හොරකම් කරනවා බඩගින්න නිවාගන්න. ඒ නිසා මේ උපාසක මහත්තුරු කල්පනා කරන්න ඕනේ ධාර්මිකව මුදල් හම්බ කරලා අර රැකියා විරහිතව හොරකමට යොමු වෙන්න ඉන්න මිනිසුන්ට රැකියා උත්පාදනය කරලා දෙන්න. අන්න එතකොට ඒ අය හොරකමින් මිදෙනවා. අපි හැම පෝය දිනකම රැකියා වැඩසටහනක් දියත් කරමු. මෙතන ඉන්න රැකියා නැති සහ රැකියා දෙන්න හැකි අය මුනගස්වමු. එන්න අපි රටත් ධර්මයත් දෙකම ගොඩනගමු."
කොහොමද ඒක?
Pradeshiya Saba Methiwaranekin Andu peralanna puluwan nan, Mokatada ban parlimenthu methiwarana thiyanne? 2015 minissu chande dunne awrudu 5 ta 3 ta newei.
ඉතින් එහෙනන් ජනාධිපතිවරණයක් තියෙලා ඊට පස්සෙ අගමැති කෙනෙක් පත් කලේ කොහොමද?
Constitution eka anuwa president ta thibuna executive powers walin path kale. before 19th amendment as I remember.
හෙහෙ.. ඉතින් එදා තිබේබ ජනාධිපති වරණයක් විතරයිනේ.. ? මහ මැතිවරණයක් තිබ්බෙ නෑ නේ..
