විමල්ට_අසාධ්‍යයි_!
‘මව්බිම අනතුරේ - මහින්ද කැඳවමු’ නමින් මහනුවර පැවැත්වූ රැළිය මුළුමනින්ම අසාර්ථවීමෙන් පසුව කුඩා ජනහමු පැවැත්වීමට විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.
එම රැළි සඳහා උපරිම වෙහෙසක් දරා වැඩි සෙනගක් කැඳවීමෙන් ගමේ මහින්ද රැල්ලක් ඇති බව පෙන්විය හැකි බව එම පක්ෂයේ මතය වී තිබේ.
විවිධ සැමරුම් උත්සව මුවාවෙන් මෙම රැළි කිහිපයක් පැවැත්වීමටත් ඒ සඳහා හිටපු ජනාධිපතිවරයා කැඳවා ගැනීමටත් සැලසුම් කර ඇත. මේ අතර අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත මීළඟ ජන රැළිය සඳහා පන්දහසකවත් පිරිසක් රැස්කර ගැනීමට නොහැකිනම් ඒ අත් හැර දැමිය යුතු බවට මහින්ද රාජපක්ෂ විසින් වීරවංශ මහතට දැනුම් දී ඇතැයිද එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.