ඡන්දෙ දුන්න උන්ට සතුටුයි ද දැන්? උඹලට රටක් නෑ. පලයල්ලා යාපනේට.
අපට ඔබ ආඩම්බරයක් වීර සොයුරිය,

වීරවංශ තම ඥාතීන් ට ලබා දී තිබූ වාහන මෙසේය.
1. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති වීරවංශට අංක GO 4894 දරණ වාහනය
2. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාරට අංක GK-5073, KD-4049, KB-7053, KW-6956, GK-5073, KP-4802 දරණ වාහන
3. විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන
4. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශගේ ස්වාමි පුරුෂයා වන පල්ලෙපේරු ගමගේ ආනන්ද ප්‍රියදර්ශනට අංක GY-4635 දරණ වාහනය
5. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශට JN-8058 දරණ වාහනය

යහපාලන පොලිසිය දන්නේ ඉතින් ගනුන්ට ගහන් තමා..
යාපනේදී නැට්ට පුකේ...

වීරවංශ තම ඥාතීන් ට ලබා දී තිබූ වාහන මෙසේය.
1. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ බාල පුතා වන රිද්ම විමුක්ති වීරවංශට අංක GO 4894 දරණ වාහනය
2. විමල් වීරවංශගේ අක්කා වන සුමනාවතී වීරවංශගේ වැඩිමහල් පුතා වන ලලිත් පුෂ්පකුමාරට අංක GK-5073, KD-4049, KB-7053, KW-6956, GK-5073, KP-4802 දරණ වාහන
3. විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන
4. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශගේ ස්වාමි පුරුෂයා වන පල්ලෙපේරු ගමගේ ආනන්ද ප්‍රියදර්ශනට අංක GY-4635 දරණ වාහනය
5. විමල් වීරවංශගේ බාල සහෝදරිය වන නිලානි වීරවංශට JN-8058 දරණ වාහනය
යහපාලකයෝ මහා බැංකුවෙන් හොරා කෑවට වඩා විමලයා වාහන වලින් හොරා කාලා

හිටපු සභාපතිවරයා විමල් ඇමතිධූරය ලබාගෙන ටික දිනකින් ජනවාරි මාසයේදී එම සභාපති පුටුවෙන් ඉල්ලා අස්වූයේ මේ ආකාර අවභාවිතාවන්ට එකඟවන්නට බැරි බව දන්වා සිටිමෙන් අනතුරුව බවත් බී වාර්තාවේ දැක්වෙන සියලුම අවභාවිතාවන් එම සභාපති සේවයෙන් ඉවත්වූ පසුව වාර්තාවූ ඒවා බවද තහවුරු කළා.
මේ අතර නි.ඇමති අජිත් පී පෙරේරා පැහැදිලි කර කියා සිටියේ විමල් හිටපු ඇමතිවරයා පොලිසියට මේ ගැන දුන් කට උත්තරයේ දැක්වෙන්නේ විමල් එම නියෝග දුන් බව ඇත්තක් බව පිළිගෙන ඇති බවත්, එම නිලධාරීන්ට ඒවා නොකර සිටින්නට හැකියාව තිබියදී ඒවා කිරීම ගැන තමා වග නොකියන බවද විමල් කියා ඇති බවකි.
දැන් හරිනේ මුගේ පක්කිලි වැඩකරපු උන්ට.. උන්ටම පු ... ඇරලා අන්තිමට.

පවු බන්. අනුකම්පා කරහන්... එයාට දේශපාලනේට එන්න ඕනලු..![]()