මචන් වැරදි කරා නම් දඩුවම් විදින්න ඕනෙ බන්. අනික මේ වගෙ විමල්ගෙ කෙල්ලව තාත්ත බේරගන්න මර්කටින්ග් කරන එක නම් මන් අනුමත කරන්නෙ නහ බන්. මොකද මපොඩි උන් දේශපාලනේ ගැන මොනා දන්නව කියලද බන්
මාරයිනේ බන් එටකොට හිරේ ඉන්න පවුල් වල එවුන් අඩන්නේ නැතිද.ඕනිම ජඩ වැඩක් කරලා උපවාස කලාම එලියට දන්න ඕනිද.අනික විමල්ට ගෙදරින් රස කෑම .බර්ත්ඩේ සෙලිබ්‍රෂන් .එටකොට පාර්ලිමේන්තු දවසට පාර්ලිමේන්තු වට සහබාගි වෙන්න ඔක්කොම වර ප්‍රසාද හම්බ වෙනවා.අනිත් හිරේ ඉන්න හිර කාරයන්ටත් එහෙමද මචන් .ගුරුවරයෙක් වැරද්දක් කරලා හිරේට ගිහාම ඊ ගුරුවරයාටත් ඉස්කෝලේ දවසට ඉස්කෝලේ ගිහින් උගන්නලා එන්න අවසර දෙනවද.ඩොකෙක් හිරේට ගිහාම ඩොකාට ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් දීලා යේම හවසට හිරේට එන්න දෙනවද .හිරේ ඉන්න අනික් පවුල් වල මිනිස්සු අඩු කදුලින් නෙවේද ජීවත් වෙන්නේ.මෙයාට විතරක් ඇයිවිශේෂ සැලකිලි.ඕවා නිකන් මිඩියා ෂෝ විටරයි.මහින්ද හිටියත් රනිල් හිටියත් මොන පක්ෂේ ආවත්.හිරේ ගියත් දේසපාලුවෝ හැමදා සැපේ.උන්ට හිරේ ගියත් සැප පාර්ලිමේන්තුවේ හිටියත් සැප.දුපත් මිනිහගේ ඉදලා අපි හැමෝම ගෙවන බදු වලින් තමයි ඔය දෙසපාලු කාලකන්නි හැම එකාම සැප ජීවිත ගෙවන්නේ.අපි ගන්න ටෙලිපොන් කොළ එක දාන ඩේටා කාර්ඩ් එක කන බත් අරයක් ගැනේ හුරක් කාලා තමයි .කාලකන්නි දෙපපලුවෝ ප්‍රාඩෝ වගේ සැප වාහන වල යන්නේ සැප කෑම කන්නේ![]()
එළියේ ඉන්නකොට ඇතුලට දාපන් කියනවා, ඇතුලට දාපුවාම ආයේ එළියට දාපන් කියලා අඩනවා. මොකක්ද බන් මේ ජීවිතේ?![]()









video eka balala matanm hodatma hina giyaනුබ නාඩන් නුබ නාඩන් නුබට ඔවා හොද පාඩම්


අනේ මැරිල පලයං දැන් ඔයාගෙ විහිළු හරි නෑ අපිට චතුර සේනාරත්න ඉනන්ව![]()
![]()
විමල් පොටෙක්ටොඩ් මයි කන්ට්‍රි රිස්කින් හිස් ලයිෆ් ටු ඩේත්. සො විමල් ඩෙසර්ව් බිට්ටර් ලයිෆ් දෑන් දිස්.
ෆක් ඊක්කොලටි. පක් දිස් පර සුද්දගෙ ලෝ. වී නීඩ් ඉක්කුට්ටි. අයිනෝ අයිනෝ ෆක් මයි ඉන්ග්ලෙස් ටූ.
තොට පයිත්තියංද හැටිද? උපවාස කරද්දි වතුර බොන්නේ නැති බව දන්නේ නැද්ද ගොනෝ?
එළියේ ඉන්නකොට ඇතුලට දාපන් කියනවා, ඇතුලට දාපුවාම ආයේ එළියට දාපන් කියලා අඩනවා. මොකක්ද බන් මේ ජීවිතේ?![]()
උඹට රෙප් දෙන්න බැලූ හෙට වෙනකම් ඉන්නලු![]()