විමල් උපවාසය මාරාන්තික කරයි

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන් වැරදි කරා නම් දඩුවම් විදින්න ඕනෙ බන්. අනික මේ වගෙ විමල්ගෙ කෙල්ලව තාත්ත බේරගන්න මර්කටින්ග් කරන එක නම් මන් අනුමත කරන්නෙ නහ බන්. මොකද මපොඩි උන් දේශපාලනේ ගැන මොනා දන්නව කියලද බන්
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මාරයිනේ බන් එටකොට හිරේ ඉන්න පවුල් වල එවුන් අඩන්නේ නැතිද.ඕනිම ජඩ වැඩක් කරලා උපවාස කලාම එලියට දන්න ඕනිද.අනික විමල්ට ගෙදරින් රස කෑම .බර්ත්ඩේ සෙලිබ්‍රෂන් .එටකොට පාර්ලිමේන්තු දවසට පාර්ලිමේන්තු වට සහබාගි වෙන්න ඔක්කොම වර ප්‍රසාද හම්බ වෙනවා.අනිත් හිරේ ඉන්න හිර කාරයන්ටත් එහෙමද මචන් .ගුරුවරයෙක් වැරද්දක් කරලා හිරේට ගිහාම ඊ ගුරුවරයාටත් ඉස්කෝලේ දවසට ඉස්කෝලේ ගිහින් උගන්නලා එන්න අවසර දෙනවද.ඩොකෙක් හිරේට ගිහාම ඩොකාට ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් දීලා යේම හවසට හිරේට එන්න දෙනවද .හිරේ ඉන්න අනික් පවුල් වල මිනිස්සු අඩු කදුලින් නෙවේද ජීවත් වෙන්නේ.මෙයාට විතරක් ඇයිවිශේෂ සැලකිලි.ඕවා නිකන් මිඩියා ෂෝ විටරයි.මහින්ද හිටියත් රනිල් හිටියත් මොන පක්ෂේ ආවත්.හිරේ ගියත් දේසපාලුවෝ හැමදා සැපේ.උන්ට හිරේ ගියත් සැප පාර්ලිමේන්තුවේ හිටියත් සැප.දුපත් මිනිහගේ ඉදලා අපි හැමෝම ගෙවන බදු වලින් තමයි ඔය දෙසපාලු කාලකන්නි හැම එකාම සැප ජීවිත ගෙවන්නේ.අපි ගන්න ටෙලිපොන් කොළ එක දාන ඩේටා කාර්ඩ් එක කන බත් අරයක් ගැනේ හුරක් කාලා තමයි .කාලකන්නි දෙපපලුවෝ ප්‍රාඩෝ වගේ සැප වාහන වල යන්නේ සැප කෑම කන්නේ:angry::angry::angry::angry::angry::angry:


    සහත්ක ඇත්ත හිරේ හිටියත් එලියෙ හිටියත් කොහොමත් මුන් සැප තමා විදින්නෙ බන් දුප්පත් අපි එලියෙ හිටියත් හිරේ ගියත් වෙනසක් නෑ
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified

    ඌට වඩා හොරකම් වංචා කරලා හිරේ ගිය උන්ව ඇප දීල එලියට දැම්ම නම් මුගේ සලකල බලන්නේ නෑ කියල නේ ඔය උපවාස කරන්නේ
    ඒත් එහෙමයි කියල අධිකරණ තීන්දුවකට challenge කරනවා කියල හිතාගෙන මෙහෙම වැඩ කරන ඒවා නම් අනුමත කරන්න බෑ
     
    • Like
    Reactions: ruchira55

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,756
    1,907
    113
    Galle
    එළියේ ඉන්නකොට ඇතුලට දාපන් කියනවා, ඇතුලට දාපුවාම ආයේ එළියට දාපන් කියලා අඩනවා. මොකක්ද බන් මේ ජීවිතේ?:baffled:

    patta kathawa :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    විමල් පොටෙක්ටොඩ් මයි කන්ට්‍රි රිස්කින් හිස් ලයිෆ් ටු ඩේත්. සො විමල් ඩෙසර්ව් බිට්ටර් ලයිෆ් දෑන් දිස්.

    ෆක් ඊක්කොලටි. පක් දිස් පර සුද්දගෙ ලෝ. වී නීඩ් ඉක්කුට්ටි. අයිනෝ අයිනෝ ෆක් මයි ඉන්ග්ලෙස් ටූ.

    තොට පයිත්තියංද හැටිද? උපවාස කරද්දි වතුර බොන්නේ නැති බව දන්නේ නැද්ද ගොනෝ?

    1b95bb669a6855d3606e7efdcbf41975.jpg
     

    salsapu

    Junior member
  • Apr 11, 2016
    166
    9
    18
    එළියේ ඉන්නකොට ඇතුලට දාපන් කියනවා, ඇතුලට දාපුවාම ආයේ එළියට දාපන් කියලා අඩනවා. මොකක්ද බන් මේ ජීවිතේ?:baffled:

    patta yakooo