විමල් කුණුහරුපයෙන් බනී….

tintin4

Member
Dec 20, 2017
272
34
0
විමල් කුණුහරුපයෙන් බනී….

නියෝජ්‍ය කතානායක ධුරය සදහා නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ ඒකාබද්ද විපක්‍ෂයට එම තනතුර ලබා ගැනිම සදහා උත්සහ නොගෙන එය එක්සත් ජාතික පක්ෂයට හිමිවිමට ඒකාබද්ධ විපක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ ඉඩ ලබාදීම සම්බන්ධයෙන් 20ට එරෙහි කල්ලිය කුලප්පු වි ඇති ව වාර්තා වේ.

එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී ආනන්ද කුමාරසිරි යෝජනා වූ අතර විපක්‍ෂය වෙනුවෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා විය.ඒ සදහා පැවති රහස් ඡන්ද විමසීමේදී ආනන්ද කුමාරසිරි මහතා ඡන්ද 97ක් ලබා ගනිමින් ජය ගත් අතර සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලැබුනේ ඡන්ද 43ක් පමණි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයාට නියෝජ්‍ය කතානායක ධුරය ලැබීම වැළැක්වීමට කටයුතු කල යුතු යයි ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පවසා ඇති තර මහින්ද එහිදි කිසිදු ප්‍රතිචාරයක් නොදක්වාම එම රැස්විමෙන් ඉවත්ව ගොස් තිබේ.

පසුව ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ්, වාසු, විමල්, උදය එම රැස්විමේ නායකත්වය ගෙන කෙසේ හෝ මේ මොහෝතේ එජක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා පරාජය කලයුතු බවත් ඒ සදහා සුදර්ශනීට පක්‍ෂව ඡන්දය දෙන ලෙසත්ය. නමුත් එයට ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ විරෝධය පලවි ඇති අතර ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හොරෙන්ම පාර්ලිමේන්තුවේන් පිටවි ගොස් තිබේ.

පසුව විමල් දුරකතනයෙන් මහින්ද අමතා ඇති අතර් එහිදි අවස්ථා ගණනාවක් මහින්ද දුරකතනයට පිළිතුරු ලබාදි නෑ.පසුව විමල් දිගින් දිගටම මහින්දට ගැනිම් නිසා මහින්ද එම ඇමතුමට පිළිතුරු දි ඇති අතර එහිදි විමල් සහ මහින්ද අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.එම කතා බව අවසන් වි ඇත්තේ විමල්ගේ කටින් කුණුහරුප කිහිපයක් එලියට පැමිණිමෙන් පසුව බවයි විමල්ගේ සමාජ ජාලා මෙහෙයුම්කරු සදහන් කර ඇත්තේ.

මෙ අතර මින් ඉදිරියට ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීම සදහා සහභාගි නොවි සිටිමට දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පක්‍ෂ නායකයන් තින්දු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අද විශේෂ හමුවක් ඔහුන් අතර පැවැත්වෙන බවද වාර්තා වේ.
 
  • Like
Reactions: Smartm

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕන්න බලාපන් ඒකෙත් හැටි ඒකත් අහන් ඉදල.. :lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විමල් මහින්දට කුණුහර්පෙන් බෑනලා.. මුන් හිතන් ඉන්නේ මහින්දත් ආණ්ඩුවේ ඉන්න එවුන් වගේ පොන්සියෙක් කියලාද:D
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    විමල් මහින්දට කුණුහර්පෙන් බෑනලා.. මුන් හිතන් ඉන්නේ මහින්දත් ආණ්ඩුවේ ඉන්න එවුන් වගේ පොන්සියෙක් කියලාද:D

    hitan goyyata wage nemei
    muta ehema banna nam wimalage ata thalala melahata
    anna e personality eka nam thiyanwa mahindage onawa natat
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔය මොනවා දැම්මත් 2020 ජනාධිපති ගොඨා වෙන ඒක නවත්තන්න බැහැ.

    තාජුඩීන්ගේ ඒකට අමතරව තව මිනී විස්සක් වල් වලින් ගොඩ දැම්මත් මහින්දව හොරා කියලා හිරේ දැම්මත් මේ අාණ්ඩුවට පරාජය දැන් ලියවිලා ඉවරයි. ගංගාව යායුතු තැනට ගලලා ඉවරයි ඒ පාර කැපුවෙත් මේ පොන්න අාණ්ඩූව දැන් ඉතිරි වෙලා තියෙන්නෙ වෙල්ල පුපුරන්න විතරයි. වෙල්ල පුපුරද්දි රනිල්ට නම් ප්‍රශ්නයක් නැහැ හිටං ටයි ෆොන්සේකටයි ඉතින් බුදු සරණයි.
     
    ඒක හින්දා තමා දෑන් මුස්ලිම් සෙට් එක ගෝඨාව කරේ තියා ගන්න ට්‍රයි කරන්නේ. උන්ට දෑන් ගෝඨා සුලග වෑදිලා තියෙන්නේ. හිටන් පිස්සු කියවන්නෙත් ඒක තමා
     
    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ඒක හින්දා තමා දෑන් මුස්ලිම් සෙට් එක ගෝඨාව කරේ තියා ගන්න ට්‍රයි කරන්නේ. උන්ට දෑන් ගෝඨා සුලග වෑදිලා තියෙන්නේ. හිටන් පිස්සු කියවන්නෙත් ඒක තමා

    34383730_2096306670638798_6847594122404954112_n.jpg