විමල් කුණුහරුපයෙන් බනී….
නියෝජ්‍ය කතානායක ධුරය සදහා නව නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ ඒකාබද්ද විපක්ෂයට එම තනතුර ලබා ගැනිම සදහා උත්සහ නොගෙන එය එක්සත් ජාතික පක්ෂයට හිමිවිමට ඒකාබද්ධ විපක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ ඉඩ ලබාදීම සම්බන්ධයෙන් 20ට එරෙහි කල්ලිය කුලප්පු වි ඇති ව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි යෝජනා වූ අතර විපක්ෂය වෙනුවෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නම යෝජනා විය.ඒ සදහා පැවති රහස් ඡන්ද විමසීමේදී ආනන්ද කුමාරසිරි මහතා ඡන්ද 97ක් ලබා ගනිමින් ජය ගත් අතර සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලැබුනේ ඡන්ද 43ක් පමණි.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට නියෝජ්‍ය කතානායක ධුරය ලැබීම වැළැක්වීමට කටයුතු කල යුතු යයි ඒකාබද්ද විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පවසා ඇති තර මහින්ද එහිදි කිසිදු ප්‍රතිචාරයක් නොදක්වාම එම රැස්විමෙන් ඉවත්ව ගොස් තිබේ.
පසුව ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ්, වාසු, විමල්, උදය එම රැස්විමේ නායකත්වය ගෙන කෙසේ හෝ මේ මොහෝතේ එජක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පරාජය කලයුතු බවත් ඒ සදහා සුදර්ශනීට පක්ෂව ඡන්දය දෙන ලෙසත්ය. නමුත් එයට ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ විරෝධය පලවි ඇති අතර ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හොරෙන්ම පාර්ලිමේන්තුවේන් පිටවි ගොස් තිබේ.
පසුව විමල් දුරකතනයෙන් මහින්ද අමතා ඇති අතර් එහිදි අවස්ථා ගණනාවක් මහින්ද දුරකතනයට පිළිතුරු ලබාදි නෑ.පසුව විමල් දිගින් දිගටම මහින්දට ගැනිම් නිසා මහින්ද එම ඇමතුමට පිළිතුරු දි ඇති අතර එහිදි විමල් සහ මහින්ද අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.එම කතා බව අවසන් වි ඇත්තේ විමල්ගේ කටින් කුණුහරුප කිහිපයක් එලියට පැමිණිමෙන් පසුව බවයි විමල්ගේ සමාජ ජාලා මෙහෙයුම්කරු සදහන් කර ඇත්තේ.
මෙ අතර මින් ඉදිරියට ඒකාබද්ද විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම සදහා සහභාගි නොවි සිටිමට දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන පක්ෂ නායකයන් තින්දු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අද විශේෂ හමුවක් ඔහුන් අතර පැවැත්වෙන බවද වාර්තා වේ.