විමල් ගේ විප්ලවය.

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    paksha wipaksha godak deshapalakayo innawa man garu karana... habai weerawansa wage kalakanni balu deshapalakayek me lanka ithihasayema bihi wela nathuwa athi..
     
    • Haha
    Reactions: anrdeknyke

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Owa chodana witharane ban. ko ekekwath elluwada? :D
    පොතක් පත්තරයක් බලන්න ඉගෙනගනින් කොල්ලෝ. මහින්දට අල්ලන්න කොන්දක් තිබ්බෙ නැති කී දෙනෙක් ඇල්ලුවද
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    විමල් ගේ විප්ලවය.

    නමුත් මේවා බොරු සංදර්ශන වේ. මේ හොරා කාපුවා මොහු වමරන්නේ නැත. මොහුට කිසිම දඞුවමක් ලැබෙන්නේද නැත. හෙට දිනයේ මොහු අපිට අධිරාජවාදී කුමන්ත්‍රණ , කොටි බිල්ලන් පෙන්වා තව කෝටි ගානක් යටිමඩි ගසා ගනු ඇත.

    Whatever you mentioned here may be true. But CBK, MY3 & the rest will sell the country and will make off with the money.