විමල් විරවංශ ඇමතිතුමා කියන කතාව එ හැටියටම කරන්න පුළුවන් නම්,එයට විකල්පයක් අපිට සදා ගන්න හැකි නම් එය ලොකු දෙයක්,එදා සිරිමා මැතිනියගේ යුගයේ රටට පිටින් බඩු බාහිර ආදිය ආනයනය කිරිම සිමා කිරිම නිසා අපේ අය ටිකක් වැඩ කරලා ගතේ මහන්සියෙන් ලංකාව යම් දියුණු තත්වයකට ලඟ වුනා (එ අපි අපි මතම යැපුන නිසා) එහෙම වුනේ අපිට එවන් තහන්චියක් එකල රජයෙන් වැටුනු නිසා පසු කාලයේ ආ රජයක් විසින් එම ක්රමය අහොසි කිරිමත් සමග නැවතත් මිනිසුන් කම්මැලි විමට ගත්තා,දැන් බැරි වෙලාවත් ඔවාට තහන්චි වැටුනත් මම හිතන්නෙ නැ අපේ උදවියට අහෙතුවක් වෙයි කියලා මොකද එයට අනිවාරයෙන්ම කඩිනම් විකල්පයක් අපේ කොල්ලෝ ආරම්භ කරන නිසා,එකට ඔනැ තරම් අය දැන් ලංකාවේ සිටිනවා...






