විමල් ඡන්දය දමා නෑ

Arlind

Banned
Jan 8, 2010
526
8
0
විමල් ඡන්දය දමා නෑ

ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මෙවර ජනාධිපතිවරණයට අදාලව ඡන්දය පාවිච්චි කර නොමැති බව වාර්තා වේ. පසුගිය කාලයේදී විමල් වීරවංශට පංචිකාවත්ත ප්‍රදේශයේ ඡන්දය ලියාපදිංචිව තිබූ අතර, පසුව කඩුවෙල, තලාහේන, පිට්ටුගල ඡන්දය ලියාපදිංචිව සිටියේය.
නමුත් වාර්තා වන අන්දමට විමල් වීරවංශ විසින් මෙවර ජනාධිපතිවරණයට අදාලව පිට්ටුගලදී ඡන්දය ප්‍රකාශ කර නැත.
 

erandap

Active member
  • Jun 11, 2008
    317
    30
    28
    SF ta niyatha jaya

    2w3ajdc.gif
     

    Reality

    Member
    Jan 9, 2010
    87
    4
    0
    විමල් ජනාදිපතිවරනයට ඉල්ලුවෙ නනෙ.
    Sry Bro U have been Cheated.