විමල් ජවිපෙ සමග නැවත

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ප්‍රධාන පක්‍ෂ එපා කියලා මතයක් හැදීගෙන එන වෙලාවෙ එක එක වෙලාවට පක්‍ෂ මාරු කරන උන්ව එළියට දාලා උන් ලව්වා ජෙප්පන්ගෙන් කෑලි ගලවන්න වගේ හදන්නෙ. ආයෙ දෑත් ශක්තිමත් කරන්න දින්නට පස්සෙ එකතු වෙන්න විතරයිනෙ තියෙන්නෙ. 🤭🤭
    yesssssssssssssss
     
    • Like
    Reactions: shenat

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    Wimal will not be taken by JVP as he was too corrupt than AKD and the lot and much smarter to fool masses than Tilvin-AKD. They know what he did before breaking party rank and file . How did he collected such a wealth being in JVP ? His book also lost the battle and he was ordered to pay damages. So he will not go back to JVP or they will not welcome him.
    Wimal /Gampila/Vasu/ Dr.WR are all good at deceiving people and playing media gimmicks . What good has he done though he was a minister from 2000 for more than two decades. Only media savvy with big mouth.
    He will not join with JVP, but he will pull a few from JVP to the new alliance.
    Wimal knows AKD is with Ranil's agenda and he uses some of his old friends.
    Wimal silently did the big role as ex-minister, he did a few made-in Sri Lanka brands and reignite some factories.
    Gammanpila has different agenda. He is a fool and has no common sense.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    අන්තිම එක දුන්නේ නෑ බලෙන් ගත්තෙ :sorry:

    දැන් තියෙන ජෙපි හයිප් එකම තමා කලින් ගෝටට තිබ්බේ.. ඒ කාලේ කොච්චර කිව්වත් ඇහුවෙ නෑ.. දැන් පේනවනේ.. දැනුත් ඒකෙම repeat එකක් තමා වීගෙන යන්නේ.. ඊලග පාරත් ලෙසටම ඇරගන්න යන්නේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,350
    49,732
    113
    සේදවත්ත
    විමල් ජවිපෙට යවන්නේ සන්ධානෙන් කෙලින්ම ස්විසයිඩ් බෝම්බර් කෙනෙක් හැටියට . මරු
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ජවිපෙ නැගීම කඩාකප්පල් කරන්න නකිමයින ගහපු ගේමක් ඕක විමල ජවිපෙට එකතුවෙලා චන්දෙට ඔන්න මෙන්න තියල අයෙත් පනිනවා නාකි මයිනගේ පුක ලොවන්න. මේකේ screen shot 1ක් ගහල තියාගනිල්ලා

    yesssssssssssssss
    yep correct
    ------ Post added on Mar 4, 2022 at 11:09 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    දැන් තියෙන ජෙපි හයිප් එකම තමා කලින් ගෝටට තිබ්බේ.. ඒ කාලේ කොච්චර කිව්වත් ඇහුවෙ නෑ.. දැන් පේනවනේ.. දැනුත් ඒකෙම repeat එකක් තමා වීගෙන යන්නේ.. ඊලග පාරත් ලෙසටම ඇරගන්න යන්නේ..
    එතකොට මොකද කරන්න කියන්නෙ ඡන්දෙ දවසෙ ගෙදරට වෙලා ඉන්ඩද :cautious:
     
    • Like
    Reactions: lodbrok

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    If JVP accept any of the thieves, I'll refrain from voting them.

    This is serious.
    Same. Don't think they will ever let Wimale back. They have said so in many recent interviews.

    But if they do, will not vote for them. Means will not go to vote for any fucker

    ජවිපෙ නැගීම කඩාකප්පල් කරන්න නකිමයින ගහපු ගේමක් ඕක විමල ජවිපෙට එකතුවෙලා චන්දෙට ඔන්න මෙන්න තියල අයෙත් පනිනවා නාකි මයිනගේ පුක ලොවන්න. මේකේ screen shot 1ක් ගහල තියාගනිල්ලා

    yep correct
    ------ Post added on Mar 4, 2022 at 11:09 AM
    JVP will not let him in. I don't think it will happen 🤞
    ------ Post added on Mar 4, 2022 at 11:25 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,020
    113
    34
    Kalutara
    දැන් තියෙන ජෙපි හයිප් එකම තමා කලින් ගෝටට තිබ්බේ.. ඒ කාලේ කොච්චර කිව්වත් ඇහුවෙ නෑ.. දැන් පේනවනේ.. දැනුත් ඒකෙම repeat එකක් තමා වීගෙන යන්නේ.. ඊලග පාරත් ලෙසටම ඇරගන්න යන්නේ..
    මොකක්ද එතකොට විකල්පෙ තොට පේන විදිහට? පොහොට්ටු එපා, සජබ එපා, ජවිපෙ එපා, යූඇන්පී එපා, ශ්‍රී ලංකා එපා, එතකොට මොකක්ද විකල්පෙ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    ලංකාවේ පොලිටීශියන් කෙනෙක් ගේ රෙදි හොයන්න ඔයාලට රෙදි නැද්ද 😂
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මොකක්ද එතකොට විකල්පෙ තොට පේන විදිහට? පොහොට්ටු එපා, සජබ එපා, ජවිපෙ එපා, යූඇන්පී එපා, ශ්‍රී ලංකා එපා, එතකොට මොකක්ද විකල්පෙ?
    තාම කල් වැඩී.. තාම පේන මානෙක නෑ..
     
    • Sad
    Reactions: Heshan Daminda

    CuriousSoul

    Well-known member
  • Dec 30, 2021
    282
    380
    63
    JVP එකට විමල්ව ආපහු ගත්තොත් මම මෙහෙ දැනට කරන ඔක්කොම වැඩ නවත්තල මොකක්හරි රටකට පනිනව
     
    Similar threads