yesssssssssssssssප්‍රධාන පක්‍ෂ එපා කියලා මතයක් හැදීගෙන එන වෙලාවෙ එක එක වෙලාවට පක්‍ෂ මාරු කරන උන්ව එළියට දාලා උන් ලව්වා ජෙප්පන්ගෙන් කෑලි ගලවන්න වගේ හදන්නෙ. ආයෙ දෑත් ශක්තිමත් කරන්න දින්නට පස්සෙ එකතු වෙන්න විතරයිනෙ තියෙන්නෙ.![]()
yesssssssssssssssප්‍රධාන පක්‍ෂ එපා කියලා මතයක් හැදීගෙන එන වෙලාවෙ එක එක වෙලාවට පක්‍ෂ මාරු කරන උන්ව එළියට දාලා උන් ලව්වා ජෙප්පන්ගෙන් කෑලි ගලවන්න වගේ හදන්නෙ. ආයෙ දෑත් ශක්තිමත් කරන්න දින්නට පස්සෙ එකතු වෙන්න විතරයිනෙ තියෙන්නෙ.![]()
He will not join with JVP, but he will pull a few from JVP to the new alliance.Wimal will not be taken by JVP as he was too corrupt than AKD and the lot and much smarter to fool masses than Tilvin-AKD. They know what he did before breaking party rank and file . How did he collected such a wealth being in JVP ? His book also lost the battle and he was ordered to pay damages. So he will not go back to JVP or they will not welcome him.
Wimal /Gampila/Vasu/ Dr.WR are all good at deceiving people and playing media gimmicks . What good has he done though he was a minister from 2000 for more than two decades. Only media savvy with big mouth.
ඒක දැන දැනම රෙද්දක් ඇදන් චන්දෙත් දීලා 2/3 ත් දීල *කත් දුන්න එකේ ඕක මොකක්ද නේReddak adan MR MS ekka anduwak haduwa nam oka mokak da
අන්තිම එක දුන්නේ නෑ බලෙන් ගත්තෙඒක දැන දැනම රෙද්දක් ඇදන් චන්දෙත් දීලා 2/3 ත් දීල *කත් දුන්න එකේ ඕක මොකක්ද නේ![]()

අන්තිම එක දුන්නේ නෑ බලෙන් ගත්තෙ![]()
yep correctyesssssssssssssss
එතකොට මොකද කරන්න කියන්නෙ ඡන්දෙ දවසෙ ගෙදරට වෙලා ඉන්ඩදදැන් තියෙන ජෙපි හයිප් එකම තමා කලින් ගෝටට තිබ්බේ.. ඒ කාලේ කොච්චර කිව්වත් ඇහුවෙ නෑ.. දැන් පේනවනේ.. දැනුත් ඒකෙම repeat එකක් තමා වීගෙන යන්නේ.. ඊලග පාරත් ලෙසටම ඇරගන්න යන්නේ..
Same. Don't think they will ever let Wimale back. They have said so in many recent interviews.If JVP accept any of the thieves, I'll refrain from voting them.
This is serious.
JVP will not let him in. I don't think it will happenජවිපෙ නැගීම කඩාකප්පල් කරන්න නකිමයින ගහපු ගේමක් ඕක විමල ජවිපෙට එකතුවෙලා චන්දෙට ඔන්න මෙන්න තියල අයෙත් පනිනවා නාකි මයිනගේ පුක ලොවන්න. මේකේ screen shot 1ක් ගහල තියාගනිල්ලා
yep correct
------ Post added on Mar 4, 2022 at 11:09 AM
එතකොට මොකද කරන්න කියන්නෙ ඡන්දෙ දවසෙ ගෙදරට වෙලා ඉන්ඩද![]()

Same here bro.Same. Don't think they will ever let Wimale back. They have said so in many recent interviews.
But if they do, will not vote for them. Means will not go to vote for any fucker
denna ekek naththam![]()
මොකක්ද එතකොට විකල්පෙ තොට පේන විදිහට? පොහොට්ටු එපා, සජබ එපා, ජවිපෙ එපා, යූඇන්පී එපා, ශ්‍රී ලංකා එපා, එතකොට මොකක්ද විකල්පෙ?දැන් තියෙන ජෙපි හයිප් එකම තමා කලින් ගෝටට තිබ්බේ.. ඒ කාලේ කොච්චර කිව්වත් ඇහුවෙ නෑ.. දැන් පේනවනේ.. දැනුත් ඒකෙම repeat එකක් තමා වීගෙන යන්නේ.. ඊලග පාරත් ලෙසටම ඇරගන්න යන්නේ..
තාම කල් වැඩී.. තාම පේන මානෙක නෑ..මොකක්ද එතකොට විකල්පෙ තොට පේන විදිහට? පොහොට්ටු එපා, සජබ එපා, ජවිපෙ එපා, යූඇන්පී එපා, ශ්‍රී ලංකා එපා, එතකොට මොකක්ද විකල්පෙ?