විමල් නැමැති බල්ලා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    pee-4.gif
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    විමලේට බනින්නේ විමලේ කියපුවා දිරහා ගත නොහැකි පුද්ගලයන්ය.

    විමල්ට බනින් උන් රනිල් අගමැති වෙච්ච විදියත් සලකලා බැලුවොත් හොදය.....

    අනේ හපොයි විමල් වීරයෙක් කියල හිතන් ඉන්න උනුත් ඉන්නවනේ. :lol::lol:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කොහොම උනත් විමලසිරි, දුෂ්ඨ චේතනා වලට වැඩි ආයුෂ නෑ... ඒක ලෝක ධර්මතාවයක්..

    අනේ හපොයි විමල් වීරයෙක් කියල හිතන් ඉන්න උනුත් ඉන්නවනේ. :lol::lol:

    ඒකනෙ බන් එහෙම උනා කියල රෙප් කපනවට බයේ මේව නොදා ඇස් කන් පියන් බලන් ඉන්න පුලුවනෑ :yes::yes:
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    UNP ponnayanta hodatama ridila :D:D:D:D pin gona ta gedara yanna welawa hari aye minissu rawattanna ba ban oya pacha walin
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    විමලේට බනින්නේ විමලේ කියපුවා දිරහා ගත නොහැකි පුද්ගලයන්ය.

    විමල්ට බනින් උන් රනිල් අගමැති වෙච්ච විදියත් සලකලා බැලුවොත් හොදය.....
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    11698667_1089756594386380_96124269360396886_n.jpg


    කාලා වරෙන්කෝ.. කියන දේ කරන හරින්.. අපෙන් සුබ පැතුම්...
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    https://youtu.be/8GgXb4kiWcc

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

    ‘ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් පැරදුනාද, දිනපු අය දිනුවේ කොහොමද? කියන ප‍්‍රශ්නය පහුගිය කාලයේ ඉතා විශාල ලෙස සාකච්ඡ වුණා. ඉතාම කෙටි කාලයක් තුළ මේ රටේ ජනතාව සූදානමින් සිටිනවා දේශපාලන පෙරළියක් සිදු කිරීම සඳහා. විවිධ බොරු චෝදනා සහ අවලාද වරගන්වා ඉදිරිපත් කරලා නැති චෝදනා මවලා මේ රටේ ජනතාවගේ ඇස්වලට වැලි ගහලා ලබාගත්තු බලය, රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගෙ සුළුතර ආණ්ඩුවේ බලය තීරණාත්මක ලෙස පරාජය කිරිමේ ඓතිහාසික මොහොතකට ළගා වෙමින් තිබෙනවා. කිසිදු සැකයක් නැහැ, මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදීමට ඉඩකඩ ලබාදීමේ ඓතිහාසික තීරණයත් සමග ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගොඩනැගීමේ අවස්ථාව කිසිම කෙනෙකුට වළක්වන්න ලැබෙන්නේ නැහැ.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ලැබෙන්නත් කලින් සිය නිල නිවසින් ඉවත් වුණා, දීර්ඝ කාලයක් තමන් දැරූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරය ඉල්ලපු ගමන් දුන්නා, ඒ වගේම අවසානයේදී එතුමා තමන්ට පසුගිය කාලය පුරා ජනතාව කළ ඉල්ලීමට ආයාචනයට ඇහුම්කන් දුන්නා. ඒ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ ඉල්ලීමට, ආයාචනයට එතුමා ඇහුම්කන් දුන්නේ එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම් වෙලා. අපි දන්නවා ඒ පවුලෙ සියලූ දෙනාගෙන්ම පෞද්ගලිකව පලිගැනීමේ අනතුර තිබෙනවා. ඒ අනතුරට වුණත් මුහුණ දෙනවා, කියන අධිෂ්ඨානය ඇතිවයි එතුමා මේ අභියෝගය භාර ගත්තේ.

    අපට මේ වන විට හැකියාව ලැබී තිබෙනවා, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන් සමග එක්සත් ජනතා නිදහස් සන්ධායේ නායකයන් සිදුකළ සාකච්ඡවක ප‍්‍රතිඵලයක් ලෙස මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ට මෙවර මහ මැතිවරණයට තර`ග වැදීමේ අවස්ථාව ලබා ගන්න. තරග වැදීමට අවස්ථාව ලැබෙනවා කියන්නේ, එතැනින් එහාට අවශ්‍ය ජයග‍්‍රහණ සියල්ල නිර්මාණය කිරිමේ අවස්ථාව අප ඉදිරියේ විවෘතයි කියන එකයි. ඒ පිළිබඳව කිසිදු සැක සංකාවක් අප ඉදිරියේ නැහැ.

    ප‍්‍රගතිශීලී, දේශප්‍රේමී, දෑහිතකාමී බලවේගවලට අවශ්‍ය ජයග‍්‍රහණය ලබා දෙන්න මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මේ අවස්ථාවේ ඉතා විශාල කැපකිරීමක් කරනවා. එතුමා තමන්ගේ පක්‍ෂය බෙදන්න දුන්නේ නැහැ. සිරිසේන ජනාධිපතිතුමත් ‘පක්‍ෂය බෙදෙනවා’ කියන කාරණයට දැඩි අකමැත්තක් දැක්වූවා. ඒ නිසා මේ දෙදෙනාට හැකිවූවා මේ ඓතිහාසික එකමුතුව ඇතිකර ගන්න. මම හිතනවා මේක තීරණාත්මක වැදගත්කමක් තිබෙන දෙයක් කියා. මේ එකමුතුව සිදුවිය යුතුයි. මේ දෙදෙනා අතර ප‍්‍රතිවිරෝධතා මතු වුණා නම් මතු වුණේ ඉතාම පෞද්ගලික කාරණා මත. නමුත් දැන් පෞද්ගලික කාරණා මත මේ රට ඉදිරියට ගෙන යන්න බැහැ.

    දැන් අප ඉදිරියේ නිර්මාණය වී ඇති ආර්ථික, සමාජ, දේශපාලන අභියෝග ජයගත යුතුව තිබෙනවා. එම අභියෝග ජය ගැනීමට මෛත‍්‍රී- රනිල් සුසංයෝගයට බැහැ. එම අභියෝගය ජය ගැනීමට හැකි වන්නේ මෛත‍්‍රී – මහින්ද සුසංයා්ගයට පමණයි. ඒ සුසංයෝගය ඇති කිරීම සඳහා පියවර ගැනීම ගැන අපි අපගේ ප‍්‍රසාදය පළ කරනවා. ඒ වගේම මැතිවරණයට අදාළ කාරණා කිහිපයක් පිළිබඳ අපි සාකච්ඡ කරමින් ඉන්නවා. ඒ කරුණුත් නිරාකරණය කරගෙන කිසිදු ගැටළුවකින් තොරව මේ මාසයේ 13 වැනිදාට පෙරාතුව නාමයෝජනා භාරදීලා මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් මැතිවරණ සටනට අවතීර්ණය වෙනවා. එතැන් සිට ඇතිවන ජනතා පෙළගැස්ම කිසිම ජගතකුට නවත්වන්න බැහැ. හැදෙන්නේ සන්ධාන ආණ්ඩුවක්. එකේ කිසිම දෙගිඩියාවක් නැහැ.

    මේ දවස්වල එක්සත් ජාතික පක්‍ෂයේ උදවිය කතා කරන දේවල් අහපුවාම පෙනෙනවා, ඒ අය පුදුම විස්සෝපයකට පත්ව තිබෙනවා මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට නාම යෝජනා ලබාදෙයි කියලා. මහින්ද රාජපක්‍ෂ කියන්නේ ‘හොරා’ නම් ‘හොරාට’ නාම යෝජනා දීලා ආපුවාම ලේසියිනෙ පරද්දන්න. ඇයි මේ කෑගහන්නේ? ඇයි මේ ‘මහින්දට දෙන්න එපා’ කියලා උද්ඝෝෂණ කරන්නේ?

    අද මහ බැංකු බැදුම්කර වංචාවේ කප්පිත්තා ඒ පැත්තෙන් අගමැති අපේක්‍ෂකයා වෙලා එනවා. ඒවාට උද්ඝෝෂණ නැහැ. ඒක මේ රටේ මෑත ඉතිහාසයේ සිදු වූ බරපතළම වංචාව. එමගින් මේ වන විට කෝටි 5400ක පමණ පාඩුවක් මේ රටට සිදුව තිබෙනවා. එවැනි වංචාවක් කරපු චෞර ප‍්‍රධානියට නාමයෝජනා දෙන්න එපා, කියලා භඨධ කාරයෝ කිසිම උද්ඝෝෂණයක් කරන්නේ නැහැ. නමුත් මේ රට බේරගත්තු නායකයාට නාම යෝජනා දෙන්න එපා කියලා ඒ අය උද්ඝෝෂණය කරනවා. මහින්ද ආවොත් තමන්නේ අරමුණු පරදින බව ඒගොල්ලො දන්නවා. ඒ පරාජයේ වේදනාව තමයි ඔය පිට කරමින් ඉන්නේ.

    බෙදුම්වාදී ත‍්‍රස්තවාදය ස්ථිරසාරව පරාජය කරලා නිවැරදිව ඉදිරියට ආපු රට අද නැවත ආපස්සට ඇදෙමින් තිබෙනවා. බෙදුම්වාදී උවමනාවන් ඉටු කරමින් තිබෙනවා. රට අරාජිකත්වයට ඇදගෙන යමින් තිබෙනවා. ආර්ථිකය දවසට කාපාලූ කරමින් ඉන්නවා. හොරකම මහ දවල් අපූරුවට සිදු වෙනවා. ඒ නිසා මේ රට ආපස්සට අදින ගමන නතර කරලා තිබුණු ආණ්ඩුවටත් වඩා නිවැරදි බවින් අනූන ගමන මෙතැන් සිට අරඹනවා. ඒ ගමනට සියලූ ලක්වාසී සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට අපි ඇරයුම් කරනවා. සිදු වුණු වරද නිවැරදි කරන්න අගෝස්තු 17 වැනිදා යොදා ගන්න. ජයග‍්‍රහණය ස්ථිරයි..’’
     
    Last edited:

    k0shi

    Member
    Jul 2, 2015
    2
    1
    0
    රිප්ලයියක් නොදා බෑ වාගේ

    මේවා දෑක්කාම රිප්ලයියක් නොදා බෑ වාගේ ,එක නිසා දාල යන්නම්. මහින්ද එක පාරක් පාරාද වෙලා ඊගාව එකේ ඉල්ලුවාම බලයට කෑදරය්ලු, එහෙනම් යකෝ රනිලා කීපාරක් පරාද වෙලා ,පක්ශ නයක කමෙන් අයින් වෙන්න කියල උන්ගෙ එඋන්ම එලවලත් නොගිහින් එන එකට මොකක්ද උබලා කියන්නෙ. ජනාදිපති වරන කියකට උ මහින්ද පෑත්තේ හිටපු එඋන්ව දම්මල ඉල්ලුවද ඕකට නිකම් අගමෑති කම ගන්න.මේ පාර ඉතින් චන්ද්‍රිකා මෑඩම්ගේ මොලේනුය් තම්බි,දෙමලුන්ගේ බලෙනුය් man ගොඩ ගියා.:P:rolleyes: