ජවිපෙ හිටපු ප්රබල සාමාජිකයෙක් වන විමල් මේ දිනවල රහසේ මාලිමාව එක්ක එකතු වෙලා
ඉදිරි මැතිවරණයට ගොම්මන්පිල සමග නොසිට මැතිවරණයට ඉදිරිපත් නොවන්නේ පරණ යාලුකම් අලුත් කරමින් මාලිමාවේ ජාතික ලැයිස්තුවේ කොටස් කරුවන් වීමටයි
ඒ අනුව රහසේ සිදුවුණු ගනුදෙනුව ඉදිරියේ එළිපිට රඟ දැක්වීමට නියමිතය
ඔහුට සහ ඔහුගේ පක්ෂයට උණුහුම් සුභ පැතුම්!