ඒක ඇත්ත. මූ හීන් නූලෙන් කරන්නේ බැසිල්ට ඔක්කොම වැරදි ටික දාලා මහින්දවයි ගෝඨාවයි බේරන එකබැසිල් මේකේ කොටස් කාරයෙක් තමයි. ඒත් මෙතන අනිත් ඔක්කොම සුද්ද කරලා බැසිල්ට කුණු ඔක්කෝම දානව. මහින්ද එතකොට බබා ද? ගෝඨාභය මේවාට වග කියන්න ඕනි නැද්ද? මහින්දගේ contract එකක් කරගෙන යනවා වගේ තනිකර බොරු රඟපෑමක්. අපි නොදන්න මානව හිතවාදී බව