විමල් වීරවංශය කෝ

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    විමල් වීරවංශය කෝ බන් මූ පේන්ඩවත් නෑ නෙ . IMF එකෙන් රට බේරගන්ඩ පෙරට එන්නෙ නැද්ද දැන් මූ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,558
    28,443
    113
    හිටපු මෝඩ ජෙප්පා ඔය එලියට බැහැල තිබ්බේ ඊයේ :lol:

     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,759
    113
    පොඩ්ඩක් හිටපන් මහින්ද කාටද කිවුවේ නෑනේ.... පවුබන් රනිල්ට බැනල බැනලා උගේ හොද කියන්න උ ඔත් එහෙම කොහොමද..🤣🤣
     
    • Haha
    Reactions: hasithayad

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    rajapak_wimal.jpg
     
    • Haha
    Reactions: DadayamBatta

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    JVP කාරයෝ ගිය උඩ..අාප්පෙට මතක නෑලු තාච්චියේ හිටපු හැටි..😹😹😹😹😹.වෙන රටවල් වලට ගිහින් ෆුල් සැපේ ඉන්න ගමන් ලංකාව උතුරු කොරියාවක් කරන්න මාලිමාවට ජය වේවලු..😹😹😹😹😹😹😹

    10247a3a715a99461f9acf12bbf84000c04881ce.jpg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,090
    113
    කුරුදු සිගරට් කොම්පැනියේ සේල්ස් රෙප් නේද දැන්? :lol: