නහුතෙටම කෙල වෙලා තියෙන සිරිලංකාවට ආයෙ කෙලවෙන්න දෙයක් නෑ ඉතිං ඕක ජනාධිපති උනොත්. පොර චන්දෙ ඉල්ලුවොත් රැල්ලට පුක දීපු රට හරක් ටික ඕකටත් කතිරෙ ගහනව ශුවර් ඉතිං ඕකව ජනාදිපති කරවන්න.
හිතපන් රුපියල් ට්‍රිලියන 14 ක ණය අරගෙන රුපියල් ට්‍රිලියන 5 කවත් වැඩ කරල නැති පාලකයො ඉතුරු ට්‍රිලියන ගානම එක එකාගෙ සාක්කු වලට නේද දාගෙන තියෙන්නෙ. ඉතිං ඕකුන්ට පුලුවන් නේද එක අවුරුද්දක්වත් අඩු ගාන කොමිස් නොගහ රට විකුණන්නෙ නැතුව රටට ඩොලර් ගේන ව්‍යාතියක් පටන් අරගෙන මේ රට ගොඩ දාන තත්වෙට ගන්න. ඒත් ඔය එකෙක් වත් ඒක කරන්නෙ නෑනෙ. උන් කරන්නෙ ඊලග චන්දෙදි මනාප ගන්න රට්ටු රවට්ට රවට්ට ඉන්න එකනෙ. ඉතිං අපිත් රැල්ලට සර්ටයි අරූටයි මූටයි තවත් පුක දෙමු. රටට කෙල උනාට අපිට කමක් නෑ. ඔය එකෙකුටවත් හරියාකාර යාන්ත්‍රනයක් නෑ මේ රට ගොඩ දාන්න. එහෙම ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා නියම යාන්ත්‍රනයක් තියෙන එවුන්ට බොලා එකෙක්වත් බලේට එන්න දෙන්නෙත් නෑ.
ඉතිං රටට කෙලවෙනව නහුතෙටම.. ඕං ඕකයි වෙන්නෙ ඉතිං...