විමල් වීරවංශ ඊලඟ ජනාධිපති ...?

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    ලෙමන් පෆ් කර්මාන්තය දියුණු වේවි....
    සීගිරිය බලන්නත් යාවි....

    පංචායුධ අපනයනය කරාවි.....
    reverse පෙති ප්‍රවර්ධනය වේවි...

    View attachment 108095

    එහෙම කියන්න එපා, නාමල් එක්ක ගත්තොත් 2025ට මාකට් කරන්න පුලුවන් එකම බුලට් එක මූ..
     
    • Like
    Reactions: ElaBaba

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    නහුතෙටම කෙල වෙලා තියෙන සිරිලංකාවට ආයෙ කෙලවෙන්න දෙයක් නෑ ඉතිං ඕක ජනාධිපති උනොත්. පොර චන්දෙ ඉල්ලුවොත් රැල්ලට පුක දීපු රට හරක් ටික ඕකටත් කතිරෙ ගහනව ශුවර් ඉතිං ඕකව ජනාදිපති කරවන්න.
    හිතපන් රුපියල් ට්‍රිලියන 14 ක ණය අරගෙන රුපියල් ට්‍රිලියන 5 කවත් වැඩ කරල නැති පාලකයො ඉතුරු ට්‍රිලියන ගානම එක එකාගෙ සාක්කු වලට නේද දාගෙන තියෙන්නෙ. ඉතිං ඕකුන්ට පුලුවන් නේද එක අවුරුද්දක්වත් අඩු ගාන කොමිස් නොගහ රට විකුණන්නෙ නැතුව රටට ඩොලර් ගේන ව්‍යාතියක් පටන් අරගෙන මේ රට ගොඩ දාන තත්වෙට ගන්න. ඒත් ඔය එකෙක් වත් ඒක කරන්නෙ නෑනෙ. උන් කරන්නෙ ඊලග චන්දෙදි මනාප ගන්න රට්ටු රවට්ට රවට්ට ඉන්න එකනෙ. ඉතිං අපිත් රැල්ලට සර්ටයි අරූටයි මූටයි තවත් පුක දෙමු. රටට කෙල උනාට අපිට කමක් නෑ. ඔය එකෙකුටවත් හරියාකාර යාන්ත්‍රනයක් නෑ මේ රට ගොඩ දාන්න. එහෙම ස්වේච්චාවෙන් ඉදිරිපත් වෙලා නියම යාන්ත්‍රනයක් තියෙන එවුන්ට බොලා එකෙක්වත් බලේට එන්න දෙන්නෙත් නෑ.
    ඉතිං රටට කෙලවෙනව නහුතෙටම.. ඕං ඕකයි වෙන්නෙ ඉතිං...
     
    සිරිලන්කාව ගොඩ එන එක නෙවේ මිනිස්සු හිතන්නේ, තමන් ගොඩයන එක..
    මේකෙම කීදෙනෙක් දේශපාලුවන්ට කඩේ යන ජොබ් එක කරනවද?
     
    • Like
    Reactions: Maui_15

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    කොහොමත් ස ඊළඟ පාර ඉල්ලන එකක් නෑ මොකක්හරි හව්ලක් හදන විමලේ ආවොත් ඔකාටත් බයියෝ ඇට නම ලක්සේ දෙනවා
    ඊට පස්සේ විමලේ චොර වෙනකොට නාමල් ස ගානට හදාගෙන එනවා 2029
    මේක චක්‍රයක් වගේ වෙනව
    ලංකාව මේ විදිහට හරි ඉතුරු වෙලා තියෙන එකත් පුදුමයි
     
    Similar threads