විමල් වීරවංශ ඊලඟ ජනාධිපති ...?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මීලගට මෙරටට අලුත් නායකත්වයක් ලැබෙනු ඇති බව ජ්‍යෙතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි.


    එම පුද්ගලයා දැන් පවතින ආණ්ඩුවේ ඇමතිවරයෙක් ලෙස කටයුතු කරන බවත් ඔහු සිංහ ලග්න හිමියෙක් බවත් ඒ මහතා පවසයි.


    රාජපක්‍ෂ පවුලෙන් පිට අයෙක් වන ඔහුගේ නම දැන්ම හෙළි කරන්නේ නැතැයි ද ඔහු කියා සිටියේය.


    ඔහුගේ කේන්දරය ද තමන් ලද ඇතැයිද ඔහු කියයි.


    2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පැරදුනොත් වෙඩි තියා ගන්නා බවට තමන් පැවසූ බවත් ඒ ජ්‍යෝතිෂයෙන් දැක නොවන බවත් ඒ මහතා කියා සිටියේය.


    එසේ තමන් එදා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනිකව ජයග්‍රහණය කරවීමට බව ද ඔහු පැවසීය.


    තමන් කේන්දරයක් බැලීමට පැය භාගයකට රුපියල් පන්දහසක් ගන්නා බවක් කේන්දරයක් හැදීමට 26500 ක් ගන්නා බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.


    අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    පුකට විවේකයක් නෑ හිනාවෙලාම..මොනව උනත් අලුත් අවුරුද්දේ චන්ද්‍රසිරි මාමා ආතල් එකක් දෙන එකම වටිනවා.. :P :P
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ත්‍රෙඩ් එකෙන් පිට යන්න එපා බ්‍රෝ.. විමල් තමයි ඉල්ලන්නේ..


    2021 patan gattha gaman karapu patter wihiluwa, uba ahapu prashneta utthare ona nam විමලුයි පාටලීයි ආවොත් = ekekta denne na
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    විමලුයි පාටලීයි ආවොත් කාටද බන් උබලා දෙන්නේ?

    මොනා උනත් විමල් කියන්නේ රාජ්පක්ශ පවුලට වඩා රටට ආදරේ මිනිහෙක්..

    @erozan @nicjosh83
    මචන් මහින්දත් බලේට එන්න කලින් සහ බලේට ආපු අලුත රටට ආදරෙයි..පහු පහු වෙනකොට තමා කොහු කොහු උනේ..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විමලුයි පාටලීයි ආවොත් කාටද බන් උබලා දෙන්නේ?

    මොනා උනත් විමල් කියන්නේ රාජ්පක්ශ පවුලට වඩා රටට ආදරේ මිනිහෙක්..

    @erozan @nicjosh83

    මොකෙක්වත් අදාළ නෑ ...පාවල දුන්නු උන්ගේ රෙදි ගලොව්වොත් ඒ ඇති ....

    උඹලගේ strategies තාම අවුල් ....negative marketing වැඩ කරන්නේ නෑ මේ වෙලාවේ ...ඔන්න උදව්වක් කලේ ...සේනාංකය කිව්ව්වම එත් ටිකක් negative ෆීලින්ග් එකක් එන්නේ .... උඹලට හොඳ ඔලුවක් ගන්න වෙනවා ඔය සේරම හදන්න .... මංගලගේ උන්ව ඇතුලට දාගන්නේ නැතුව අලුත් උන් ටිකක් ගන්න කියාපන් ...නැත්නම් මේ කපේ ගොඩ එනවා බොරු
     
    • Haha
    Reactions: vito

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    එසේ තමන් එදා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනිකව ජයග්‍රහණය කරවීමට බව ද ඔහු පැවසීය.

    danuth oka kiyanne kawru hari "දේශපාලනිකව ජයග්‍රහණය කරවීමට" wenna athi. :lol: :lol:
    oya wage gon talks walata welawa nasthi karanne kawda ban.
     
    • Haha
    Reactions: hasithayad

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    විපක්ෂේ පොදු අපේක්ෂයා විමල් මැතිදුන් :lol: :lol: poll එකක් දැම්මා නම් හරි විමල්ද ~නාමල්ද කියලා ... :lol::lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    එක සැරයක් විමල් JVP එකෙන් ජනාධිපතිවරණයකට තරග කරලා ඇපත් නැති වුණා නේද
     
    • Haha
    Reactions: Smartm

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ලෙමන් පෆ් කර්මාන්තය දියුණු වේවි....
    සීගිරිය බලන්නත් යාවි....

    පංචායුධ අපනයනය කරාවි.....
    reverse පෙති ප්‍රවර්ධනය වේවි...

    1609483635228.png
     

    Similar threads