විමල් වීරවංශ ගේ නෝනා ඔන්න අනුකම්පාව ගන්න හදන් විදිය
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 35 දික්තලාගෙ ගෙදර Feb 23, 2015 #1 විමල් වීරවංශ ගේ නෝනා ඔන්න අනුකම්පාව ගන්න හදන් විදිය Reactions: freak88
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Feb 23, 2015 #2 මෝඩ පනික්කියා ලේ වමනේ දමා මැරෙත්වා
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- Feb 23, 2015 #3 දුව ගැනවත් හිතන්න තිබ්බා
kellsupun Member Feb 12, 2010 61,910 3,299 0 Disce aut Discede Feb 23, 2015 #4 ai bn mun leda wenne arrest karahama
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Feb 23, 2015 #7 ඡනතාවගේ සල්ලි කාපු එවුන්ට ඒව පලදෙනවා . Reactions: sbbuddhika
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Feb 23, 2015 #8 radiax said: දුව ගැනවත් හිතන්න තිබ්බා Click to expand... උබ මේ විදියට හොර පාස්පොට් හැදුවොත් ලමයි ගැන හිතලා ඇරෙස්ට් කරන එකක් නැද්ද?
radiax said: දුව ගැනවත් හිතන්න තිබ්බා Click to expand... උබ මේ විදියට හොර පාස්පොට් හැදුවොත් ලමයි ගැන හිතලා ඇරෙස්ට් කරන එකක් නැද්ද?
nshrinith Well-known member Feb 18, 2009 23,047 819 113 Maharagama Feb 23, 2015 #9 okage kata witharai gani passport 2k hadanakan u danen na, gani koheda yanen keyala oka danne nadda
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Feb 23, 2015 #10 radiax said: දුව ගැනවත් හිතන්න තිබ්බා Click to expand... දෙමවුපියන්නෙ වැරදි වලට දඬවම් විඳින්න දරුවන්ටත් වෙනවා
radiax said: දුව ගැනවත් හිතන්න තිබ්බා Click to expand... දෙමවුපියන්නෙ වැරදි වලට දඬවම් විඳින්න දරුවන්ටත් වෙනවා
dinuwije Well-known member Oct 18, 2006 5,284 648 113 42 Moratuwa Feb 23, 2015 #11 KaalaGola said: ඔන්න අනුකම්පාව ගන්න හදන් විදිය Click to expand... අම්මව කවුද අරන් ගිහිල්ල හිර කර ගෙන ඉන්නවා කියල මේ වගේම case එකක් වුනා නේද ගිය අවුරුද්ද අන්තිම කාලේ?? මොකද එකට වුනේ?? මේකට මොකක්ද දන්නේ නැහැ කියන නම....
KaalaGola said: ඔන්න අනුකම්පාව ගන්න හදන් විදිය Click to expand... අම්මව කවුද අරන් ගිහිල්ල හිර කර ගෙන ඉන්නවා කියල මේ වගේම case එකක් වුනා නේද ගිය අවුරුද්ද අන්තිම කාලේ?? මොකද එකට වුනේ?? මේකට මොකක්ද දන්නේ නැහැ කියන නම....
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,294 1 13,194 113 Gotham City Feb 23, 2015 #12 කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිණිසේ . …පේනවානේ තම ස්වෝත්සහයෙන් උපයාගත් දෙයකින් දෙයුණු වෙනවා වෙනුවට කෙටි මාර්ග වලින් හදිසි දියුණුව ලබන්න ගියහම වෙන දේ ??? කොයි කාටත් හොඳ පාඩම්
කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිණිසේ . …පේනවානේ තම ස්වෝත්සහයෙන් උපයාගත් දෙයකින් දෙයුණු වෙනවා වෙනුවට කෙටි මාර්ග වලින් හදිසි දියුණුව ලබන්න ගියහම වෙන දේ ??? කොයි කාටත් හොඳ පාඩම්
KaalaGola Well-known member Nov 13, 2009 6,634 1,089 113 35 දික්තලාගෙ ගෙදර Feb 24, 2015 #13 kauda baiyek mage rep kapala sinhalu.... ha ha ha ha ha
freak88 Member Nov 15, 2008 12,945 1,172 0 Verified ✔ Feb 24, 2015 #14 mage papuwa hooz gala giya podi kellata kata ta denna thibba nam amma issara sapaa ahha wimalage wagema kata athi neh Reactions: KaalaGola
mage papuwa hooz gala giya podi kellata kata ta denna thibba nam amma issara sapaa ahha wimalage wagema kata athi neh