විමල් වීරවංශ දැරියක් දූෂණය කරයි
විමල් වීරවංශගේ අධීක්ෂණය යටතේ මෙහෙය වෙන පුවත් වෙබ් අඩවියක් විසින්, තම පියා විසින් දැරියක් දූෂණය කළ බවට ප්‍රවෘත්තියක් පළ කොට තිබේ. එය මුළුමනින්ම අසත්‍ය ප්‍රවෘත්තියක් වන අතර පවුලේ පුද්ගලික ප්‍රශ්නයක් මෙලෙස දූෂණයක් ලෙස හුවා දක්වා තිබේ. කිසිදු දූෂණ සිද්ධියක් නොමැති එම පුවත වාර්තා කරමින් විමල් වීරවංශ සිදුකොට ඇත්තේ බරපතල අපරාධයකි. එනම් එම දැරිය දූෂණය වූ දැරියක් ලෙස සමාජයට හෙළිදරව් කිරීමයි.
පුවතට අදාළ පියා විමල් වීරවංශගේ දේශපාලන විරුද්ධවාදියෙක් වීම හේතුවෙන්, මෙවැනි බොරු ප්‍රවෘත්තියක් වාර්තා කිරීම තුළින් දේශපාලන වාසි ලබා ගැනීමට විමල් වීරවංශ උත්සාහ කොට ඇත. එමගින් එම දැරියට සිදු වූ සිදු වූ අපරාධයට විමල් වීරවංශ සෘජුවම වගකිය යුතු නොවේද ?
අදාළ සිදුවීම මව පියා සහ දුවගේ අවබෝධයෙන් යුතුව විසඳා ගැනීමට කටයුතු කරමින් තිබියදී මෙවැනි පුවත් වාර්තා කිරීම තුළින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට සිදු වන අසාධාරණය නැවත නිවැරදි කරන්නේ කෙසේද ?
විමල් වීරවංශ දිගින් දිගටම තම පුවත් වෙබ් අඩවිය භාවිතා කරමින් තිබෙන්නේ මේ ආකාරයේ තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්ට මඩ ගැසීම සඳහා ය.
එම දැරිය දූෂණය වීමක් සිදුව නොමැති බව වෛද්‍ය වාර්තාවලින් ද ඔප්පු වී තිබෙන බව වාර්තා වේ.
පොලිසිය සහ අධිකරණය හරහා සිදු වන නීතිමය ක්‍රියාදාමයෙන් මෙම අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සත්‍යතාවය රටට හෙලිදරව් වනු ඇත. ඒ කෙසේ වෙතත් මෙම පියා විසින් එම දියණිය දූෂණය කිරීමක් කිසිසේත් සිදුව නොමැති අතර නමුත් මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ කවදත් තම බඩගෝස්තරවාදී දේශපාලනය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට ඉදිරිපත් වන විමල් වීරවංස වැනි අය එම දැරිය පිළිබඳ පුවත් මවමින් වෙබ් අඩවි හරහා සහ සමාජජාල ඔස්සේ මුළු රටම ඉදිරියේ ඇය කෙලසීමයි