විමල් වීරවංශ..........!!!!!!!!!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    විමල් වීරවංශ..........!!!!!!!!!!!

    පංචායුදය කොළඹ 1st වීම ගැන කට්ටිය මොකද හිටන්නේ....? මට නම් හිතෙන විදියට කුරු කොහොම බැන්නත් ඔහෝ tamai ජනප්‍රියම politician.....!!!
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    පංචායුදය කොළඹ 1st වීම ගැන කට්ටිය මොකද හිටන්නේ....? මට නම් හිතෙන විදියට කුරු කොහොම බැන්නත් ඔහෝ tamai ජනප්‍රියම politician.....!!!
    :lol:

    Suddata ka gahanna, rupavahini eke dan na thiyan inne

    Pisso, kuddo, kunu katawal welata chande den na loku gonnu :angry:

    Chande dena gonnu nisa mulu rata tama duk widin na wenawa

    Meke inna podi un wadihitiyan gen ahan na prime minister Sirimavo ge wada gana

    1970's sri lanka :angry:

    Enna enna rajage suba anagathayak vision eka = Sirimavo :rolleyes:
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    විමල්ට හොද කියන එවුන් විමල්ට තියන ගේ දැක්කනම් විමල්ට චන්දෙ දෙන්නේ නෑ

    anyway විමල් ඔය කියන තරම් දේශ හිතෛෂී මිනිහෙක් නෙමේ
     
    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    පංචායුදය කොළඹ 1st වීම ගැන කට්ටිය මොකද හිටන්නේ....? මට නම් හිතෙන විදියට කුරු කොහොම බැන්නත් ඔහෝ tamai ජනප්‍රියම politician.....!!!

    KAWRU MONAWA KIWWATH VIMAL ELA BUWA MAMATH MANAPAYAK DUNNA
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    විමල්ට හොද කියන එවුන් විමල්ට තියන ගේ දැක්කනම් විමල්ට චන්දෙ දෙන්නේ නෑ

    anyway විමල් ඔය කියන තරම් දේශ හිතෛෂී මිනිහෙක් නෙමේ
    :lol:

    Show ekak ne bung

    hodata ragapanawa

    salli :P
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :lol:

    Suddata ka gahanna, rupavahini eke dan na thiyan inne

    Pisso, kuddo, kunu katawal welata chande den na loku gonnu :angry:

    Chande dena gonnu nisa mulu rata tama duk widin na wenawa

    Meke inna podi un wadihitiyan gen ahan na prime minister Sirimavo ge wada gana

    1970's sri lanka :angry:

    Enna enna rajage suba anagathayak vision eka = Sirimavo :rolleyes:

    මේකනෙ ඩූඩ් අක්කෙ, එංගලන්තෙ පාලනය වන්නෙ රැජින යටතෙනෙ, මෙහේ එහෙම නෑ, ඕන මිනිහෙක්ට නිදහස තියෙනව ඕන කෙනෙක්ට ඡන්දෙ දෙන්න, කුඩ්ඩො හරි, බේ බද්දො හරි, මිනී මරුවන්ට හරි, මොනව වුනත් ඕගොලන්ගෙ චාටර් රැජිනට සිරිමාවො වගේ නං හැරෙන්නවත් බැරි වුනානෙ, එකේකාට නයිට් කම් දෙන්න විතරනෙ එයාට බලය තියෙන්නෙ, නැත්නං ඩයනට අර කල යයිද
    :rolleyes:

    -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    විමල්ට ඡන්දෙ දෙන එක නං මාත් අනුමත කරන්නෙ නෑ, ඒත් ඒ මිනිස්සුන්ගෙ කැමැත්තනෙ, කොලඹ ඡන්ද ලක්ශ 3කට කිට්ටුවෙන්න විමල්ට, තව ලක්ශ 3ක් විතර චම්පක/දුමින්ද, එහෙම බලනකොට කොලඹ ලක්ශ 6ක් කරල තියෙන්න අපරාදයක්, අපේ constitution එකේ තියෙන වරද තමයි ඔය, ඕක වෙනස් කරන්න ඕන
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    මේකනෙ ඩූඩ් අක්කෙ, එංගලන්තෙ පාලනය වන්නෙ රැජින යටතෙනෙ, මෙහේ එහෙම නෑ, ඕන මිනිහෙක්ට නිදහස තියෙනව ඕන කෙනෙක්ට ඡන්දෙ දෙන්න, කුඩ්ඩො හරි, බේ බද්දො හරි, මිනී මරුවන්ට හරි, මොනව වුනත් ඕගොලන්ගෙ චාටර් රැජිනට සිරිමාවො වගේ නං හැරෙන්නවත් බැරි වුනානෙ, එකේකාට නයිට් කම් දෙන්න විතරනෙ එයාට බලය තියෙන්නෙ, නැත්නං ඩයනට අර කල යයිද
    :rolleyes:

    Gihan nago, mehe rajina newei rata palanaya karan ne

    Janathawage chanden therana parliament ekai rata palanaya karan ne

    Sirimawo wage rata kawe naha rajina

    Eyage paduwe eya innawa
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Gihan nago, mehe rajina newei rata palanaya karan ne

    Janathawage chanden therana parliament ekai rata palanaya karan ne

    Sirimawo wage rata kawe naha rajina

    Eyage paduwe eya innawa

    ඩූඩ් අක්කි කියන්නෙ ඕගොලන්ගෙ ක්වීන් ඉන්නෙ නිකන් නමට කියලද :baffled: චා සීන් එක, අපේ රට කෑවෙ සිරිමාවො නෙවෙයි, ජේ ආර්, ඒක මෝඩ constitution එකක් ගෙනල්ල තමයි අද මේ කල ගියේ, සිරිමාවොගෙ කාලෙ තිබ්බෙ දේශීය ආර්තික ක්‍රමයක්, ( පොඩ්ඩක් කල්පනා කරල බලන්න සිංගප්පූරුවෙ හිටපු ජනාධිපති අපි ලංකාව දිහා බලල හැදෙන්න ඕන කියල කිවෙ කාගෙ කාලෙද කියල)
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඩූඩ් අක්කි කියන්නෙ ඕගොලන්ගෙ ක්වීන් ඉන්නෙ නිකන් නමට කියලද :baffled: චා සීන් එක, අපේ රට කෑවෙ සිරිමාවො නෙවෙයි, ජේ ආර්, ඒක මෝඩ constitution එකක් ගෙනල්ල තමයි අද මේ කල ගියේ, සිරිමාවොගෙ කාලෙ තිබ්බෙ දේශීය ආර්තික ක්‍රමයක්, ( පොඩ්ඩක් කල්පනා කරල බලන්න සිංගප්පූරුවෙ හිටපු ජනාධිපති අපි ලංකාව දිහා බලල හැදෙන්න ඕන කියල කිවෙ කාගෙ කාලෙද කියල)
    :lol: ow ow Singapore one lankawe sirimavo ge kale thib ba polim yugaya :lol:

    janathawa 5/6 balayak JR ta dunne Sirimavo gana sathuta wadi wela wen na athi ne :lol:

    Sirimavo rate economy eka kawa janathawa reply dunna 1977 di

    Singapore diyunu une open economy eken

    Sirimavo kiyana widiyata giya nan Singapore thawamath duppath
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :lol: ow ow Singapore one lankawe sirimavo ge kale thib ba polim yugaya :lol:

    janathawa 5/6 balayak JR ta dunne Sirimavo gana sathuta wadi wela wen na athi ne :lol:

    Sirimavo rate economy eka kawa janathawa reply dunna 1977 di

    Singapore diyunu une open economy eken

    Sirimavo kiyana widiyata giya nan Singapore thawamath duppath

    පේන විදිහට සිංගප්පූරුවෙ හිටපු ජනාධිපතිට ඕන වෙලා තියෙන්න පෝලිම් යුගයක් :rolleyes: එයාට අපේ ඩූඩ් තරං වත් මොලයක් තිබිල නැහැ :lol::lol:

    සිංගප්පූරුව කියන්නෙ කිසිම කෘශි නිශ්පාදනයක් නොකරන රටක්, ඒ අය යැපෙන්නෙ ඉම්පෝට් සහ එක්ස්පෝට් මත, ඒත් අපිට වැරදුනෙ එකපාරටම ඕපන් එකොනොමි එකට ගිය නිසා, ඒකත් හරියට ජේ ආර් එකපාරටම අලුත් ඡන්ද ක්‍රමය ගෙනාව වගේ, ජේ ආර් ගෙ ලාම්පු කලගෙඩි සෙල්ලං අපි නොදනී :lol: