විමල් වීරවංශ..........!!!!!!!!!!!
පංචායුදය කොළඹ 1st වීම ගැන කට්ටිය මොකද හිටන්නේ....? මට නම් හිතෙන විදියට කුරු කොහොම බැන්නත් ඔහෝ tamai ජනප්රියම politician.....!!!
පංචායුදය කොළඹ 1st වීම ගැන කට්ටිය මොකද හිටන්නේ....? මට නම් හිතෙන විදියට කුරු කොහොම බැන්නත් ඔහෝ tamai ජනප්රියම politician.....!!!

චා සීන් එක, අපේ රට කෑවෙ සිරිමාවො නෙවෙයි, ජේ ආර්, ඒක මෝඩ constitution එකක් ගෙනල්ල තමයි අද මේ කල ගියේ, සිරිමාවොගෙ කාලෙ තිබ්බෙ දේශීය ආර්තික ක්රමයක්, ( පොඩ්ඩක් කල්පනා කරල බලන්න සිංගප්පූරුවෙ හිටපු ජනාධිපති අපි ලංකාව දිහා බලල හැදෙන්න ඕන කියල කිවෙ කාගෙ කාලෙද කියල)