විමල් සමග Erozan එලියට?

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඇස් පේන්නෙ නැද්ද පොන්ස්???
    අර ගූ විමලයා කියන්නේ ඇත්තද පොන්ස්..බැසිලා හොරාද..දැන් තෝ පිලිගන්නවද බැසිලා හොරා කියලා....මහ බැංකු හොරු හිරේ දැම්මද පොන්සියෝ..දැන් සැපද..පැනලා යන් නැතුව උත්තර දීපන් පොන්නයෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඌටත් ලැජ්ජාවක් කියලා මොකක් හරි ඉතුරු වෙලා ඇති නේ බන්. වැඩිය එන්නේ නෑ දැන්. :lol:
    බැසිලා හොරා කියන්නේ ඇත්තද කියලා ඇහුවාම අර ගැරඬියාට භූමිතෙල් ගැහුවා වගේ ආයේ පැත්ත පලාතේ එන්නේ නෑ තැරි බයියා.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Mar 6, 2022 at 8:08 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,201
    113
    සිරාවට මන් දැක්කා ෆෙස්බුක් පේජ් දෙකතුනකුත් විමල් එක්කම එලියට ගියා. ( බුවා, මචන් pages )
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇස් පේන්නෙ නැද්ද පොන්ස්???
    මුන්ට පිස්සු බන් වහල්ලුන්ට පෙන්නේ අනිත් මිනිස්සුත් වහල්ලු වගේ 🤭
     
    • Haha
    Reactions: dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුන්ට පිස්සු බන් වහල්ලුන්ට පෙන්නේ අනිත් මිනිස්සුත් වහල්ලු වගේ 🤭

    wahal ballanata jathaka una uba kohomath wahalek thamai