විමල් ස්තුතිය පල කරයි😃

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,376
    100,270
    113
    ආව මෙතන පස්ස දොරෙන් ඇවිත් පිලේ වාඩි වෙන උන් මුලෑදෑනියගෙ වැරද්ද කියන්න. හොද වැඩේ ඕකුන්ට.

    වලවුවෙ දංකුඩ කන උන් ඉන්න ඕන පිලිකන්නෙ . ඉස්තෝප්පුවෙ ඉදගන්න ගියහම ඔහොම වෙනව . දන්කුඩ කාගෙනම පාඩුවෙ ඉන්නෙ කියල ඉගෙනගන්න ඕන නම් @erozan @nicjosh83 මෙන්න බඩු දෙක
    මුන් ටික රුසියාවට ගාල් කරේ ඕකට තමා ලොක්ක.
    ------ Post added on Mar 4, 2022 at 11:52 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    තනිකර මැද මූලනේ තක්කඩි කම්බා හොරුන්ගේ ඩ්‍රාමා එකක්. මුන් හොරා කාලා මිනීමරලා හත්පොලේ ගාගෙන ඉන්න නිසා රාජෆක් 'ස ලා මිනිස්සුන්ට වහකදුරු වගේ වෙලා තියෙන වෙලාවක වෙනත් පක්ශ වලට ඇදෙන ජනතාව කඩාගන්න ගහන අමුම අමු කපටි ප්ලැන් එකක්. ඊලඟ ඡන්දේ දි නන්දි ගවයා සංවේදී වුනා කියලා ලී ක්වාන් යූයි, මහතීර් මොහොමඩුයි පූට්ටු ව්‍යපාර‍යක් දාලා මැද මූලනේ අසූචි ගිලලා දෑත සක්තිමත් කරන්න යනවා ආයෙමත් :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: earthling