ආව මෙතන පස්ස දොරෙන් ඇවිත් පිලේ වාඩි වෙන උන් මුලෑදෑනියගෙ වැරද්ද කියන්න. හොද වැඩේ ඕකුන්ට.
------ Post added on Mar 4, 2022 at 11:52 AM
මුන් ටික රුසියාවට ගාල් කරේ ඕකට තමා ලොක්ක.වලවුවෙ දංකුඩ කන උන් ඉන්න ඕන පිලිකන්නෙ . ඉස්තෝප්පුවෙ ඉදගන්න ගියහම ඔහොම වෙනව . දන්කුඩ කාගෙනම පාඩුවෙ ඉන්නෙ කියල ඉගෙනගන්න ඕන නම් @erozan @nicjosh83 මෙන්න බඩු දෙක
------ Post added on Mar 4, 2022 at 11:52 AM

