ජනාධිපතිතුමා මාව බලෙන් උස්සන්න හදනවා.අනේ මම නං එන්නේ නෑ......!!!
(මේවට අපි ගාව ගන්න එපා-ඒ අඩවිය එක්ක බලාගන්න)![]()
අපේ නිරිඳා උස්සන්න එක්ස්පර්ට් නේද...
Last edited:
ජනාධිපතිතුමා මාව බලෙන් උස්සන්න හදනවා.අනේ මම නං එන්නේ නෑ......!!!
(මේවට අපි ගාව ගන්න එපා-ඒ අඩවිය එක්ක බලාගන්න)![]()
ජනාධිපතිතුමා මාව බලෙන් උස්සන්න හදනවා.අනේ මම නං එන්නේ නෑ......!!!
(මේවට අපි ගාව ගන්න එපා-ඒ අඩවිය එක්ක බලාගන්න)![]()

සමහර වෙලවට ඇමතිවරු මෙයව බලන්න එනකොට ආරක්ෂාවට ප්රශ්නයක් වෙන්න පුලුනි හින්ද වෙන්න ඇති.....
අකමැත්තක්නම් පෙන්නෙ නෑ.............
![]()
මෙතුමා දැන් ඉන්නෙ හමුදා රොහලේ නේද....ඇයි දන්නෙ නෑ ජාතික රොහලකටවත් පෞද්ගලික රොහලකටවත් ඇතුලත් නොකලේ........මෙයාට ඇත්තටම අමරුවක් නැද්ද දන්නෙ නෑ........සමහර වෙලවට ඇමතිවරු මෙයව බලන්න එනකොට ආරක්ෂාවට ප්රශ්නයක් වෙන්න පුලුනි හින්ද වෙන්න ඇති.....
![]()
ඔව් බං මුන්ටනං පිස්සු බංඉස්සරහට මොන මොන ගොන් පාට් දායිද දන්නේ නෑ....
ඔව් බං මුන්ටනං පිස්සු බං
මුන්ට නෙවයි බන් පිස්සු...බලගෙන යනකොට පිස්සු අපිට....

මම යනව මචං මට නිදිමතයි සුභ රාත්රියක්