නැටූ නැටුමක්ද නැත, බෙරේ පළුවක්ද නැත.
නාඬගම අද අවසන්වේ(අනාවැකියක්)


shammee maa ganath mona hari kiyannakoo![]()
සෙනසුරාදාට විතරයි-කෙම්මුර දවසක් වෙන්න එපැයිshammee maa ganath mona hari kiyannakoo![]()

ශාමි දන්න ඉටි ගෙඩිය !
මේක්යි අලුත් සින්ඩුව !
>> ලේමන් පුෆ් 1 ඊ , වතුර වීදුරුවඉ උපවාස කලාම මට රුපියල් 100/- යි !
& නෝන්ඩි කෝටියයි!
තෙල් බෙහෙත් වෙළෙන්ඳා උගුර ලේ රහ වනතුරු කෑ ගසමින් තම ව්‍යාපාරය කරගෙන යයි. ඔහු වට කරගත් විශාල වූ ජනකාය අතරින් වරින් වර එකා දෙදෙනා පැමිණ , ඔහුගේ තෙලේ ආශ්චර්ය ජනතාවට පෙන්වනු වස් වෙලෙන්ඳාගෙන් ප්‍රතිකාර ලබා ගනී. මොවුන්ද තෙල් වෙදාගේම කණ්ඩායමේ අයය . මේ දෙස බලා සිටින නූගත්,මෝඩ මිනිසුන් පොරකමින් වෙදාගේ තෙල මිලට ගනී.
සැබවින්ම තෙලේ බලය මිනිසුනට වැටහෙන විට වෙදා තෙල් සියල්ල විකුණා අවසන්ය . හෙට දවසේ ඔහු වෙනත් නිෂ්පාදනක් අලෙවි කරණු ඔබටද දැක ගත හැකි වනු ඇත...................
පරම සත්‍ය......මේක අපෙ ලංකවෙ මිනිස්සු පමන එක්මවා හැගීම්බර වෙන එක සහ වීර චරිත වලට පමණ ඉක්මවා ආශා කිරිම කියන 2ක තෙරුම් ගන්නකම් හරියන්නෙ නෑ
බලන් යනකොට පමන එක්මවා මදුවිත පනය කරන අය හොදයි අපෙ රටෙ පමන එක්මවා සන්වේදී වෙල රැවටෙන අයට වඩා..........
අනිවා ඩෙෆා...පමන ඉක්මවා මදුවිතද මොකක්ද 1 පානය කරාම බඩු බනිස් වෙන්නේ බිව්ව එකාට විතරයි...එත් පමන ඉක්මවා සංවේදී උනාම මුලු රටටම බඩු බනිස්....





