විමල්_කඩේ_යන්න_ගිහින්_අම්මවත්_මරාගත්_හැට&#3538

rapidshare

Member
Jun 23, 2009
46
2
0
විමල්_කඩේ_යන්න_ගිහින්_අම්මවත්_මරාගත්_හැට&#3538


මක්සිම් ගොර්කිගේ 'අම්මා'




සැලිනෝනා වීරවංශ මැණියෙනි,
ඇකයෙහි හොවා පුතකුට කිරි දීමෙන් මවක ලබන අපරිමේය සතුට දෙවැනි වන්නේ නම් ඒ එම පුතණුවන්ගේ නැණ ගුණ වියතුන්ගෙන් ඇසීමෙන් පමණකැයි තිරුක්කුරල් නම් පුරාණ සාහිත්‍ය ග්‍රන්ථය කළැයි කියන තිරුවාලූර් නම් දෙමළ පඬිවරයාගේ අදහසය. ඔබ එබඳු භාග්‍යවන්ත මාතාවක නොවීම ගැන අපි උදක් කණගාටු වෙමු. ඔබේ ප්‍රකට පුත්‍රයා ගැන ඔබට එතෙක් මෙතෙක් අවසන් හුස්ම හෙළන තුරුම ඇසෙන්නට ඇත්තේ ඔහුගේ නැණ මඬල පෙළහර හා යහගුණ වෙනුවට “ඕකා මළා නං හොඳයි” වැනි කර්ණ කඨෝර වූ, අවමන් සහගත කියමන් වීම මොන තරම් අවාසනාවක්ද? අනේ,මගෙ පුතා ඇමතිකෙනකු වුනා නේද කියා සතුටක් ලැබීමටවත් ඔබ අවස්ථාවක් නොලැබුවා නේද?


ඔබේ පුතණ්ඩියා ගැන අද කෙනකු සඳහන් කළේ “කඩේ යන්න ගිහින් අම්මවත් මරාගත්තු එකා” යනුවෙනි. මෙහි සත්‍යයක් ඇතිය අපි නොසිතමු. එහෙත් එය ඔබේ පුත්‍රයා ගැන දෙනු ලැබූ අපූර්ව චරිත සහතිකයකි. ඔබගේ මරණය හා ඔහුගේ උපවාසය අතර සම්බන්ධයක් ඇතා හෝ නැතුවා, ඔබ ගිලන්ව ඔත්පොළව ඉන්නා බව දැනදැනම ඒ තඹ සතයකට මායිම් නොකොට තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩ නඟා ගැනීමට ඔහු උත්සුක වූ බවද. අවසාන දින තුන තුළ මොහොතකට හෝ ඔහු ඔබ දකින්නට නොපැමිණි බවද දැන් රටම දන්නා සත්‍යයකි.


මෑණියෙනි, පුතකුගේ වනචර ක්‍රියා කලාපය පිළිබඳව වැදූ මවුන්ට දොස් පැවරිය යුතු නැතැයි අප සමාජයේ කොටසකගේ කියැවීමය. හැදුණු දෙමාපියන්ට දාව අපමණ නොහැදුණු දූ පුතුන් බිහිව ඇති බැව් උහු කියති. එහෙත් ඔව්හුම අනෙක් අතට දරුවකු වැදීම පමණක් නොව ඒ දරුවා උස් මහත් කොට හොඳ අධ්‍යාපනයක් ලබා දී හොඳ නරක කියා දී සමාජයේ වැදගත් පුරවැසියකු කිරීමද දෙමාපියන්ගේ යුතුකමකැයි කල්පනා කරති. ගෞතමයන්ද එය පරාභව සුත්‍රයෙහි දෙමාපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු පස් වැදෑරුම් යුතුකම් අතර අවධාරණයෙන් සඳහන් කර ඇති බැව් තවමත් ඉරුදින දහම් පාසල් වල ඉගැන්වෙන්නේය. එනයින් කිසිදිනෙක දහම් පාසලෙක පස් පාගා නැති සේ හැසිරෙන හැකි ඔබේ පුත්‍රයාගේ අමන, අසෝබන, ජඩ ක්‍රියා කලාපය ගැන සමාජය ඔබට දොස් පැවරීමේ වරදක් වෙතැයි ගිණිය නොහැකිය.


Original post:http://taboosubjects.wordpress.com/2010/07/13/165-2/
 

rapidshare

Member
Jun 23, 2009
46
2
0
විමල් විරවංශ සම්මානයක් අරගෙන.



34352131263674226214209.jpg
 

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
අධ්‍යක්ෂනය - එක්සලන්සි ප්‍රසිඩොන් මා හින්දා රාජපස්ස
සහාය අධ්‍යක්ශනය - ගෝඨාබිය රාජපස්ස
රංගනය උදෙසා ලැබෙන චාටර් සම්මානය - විමලේ වීරව්ංස
සහාය විකට හෙලුවා සම්මානය - හි පියාසිරි විජේනායක
නැගී එන හෙලුවා සම්මානය - ඇල්ලේ වල්ල හෙල්ලේ
 

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ඔබේ පුතණ්ඩියා ගැන අද කෙනකු සඳහන් කළේ “කඩේ යන්න ගිහින් අම්මවත් මරාගත්තු එකා” යනුවෙනි.

    ඒ අනුව බලන කල මේ ප්‍රකාශය කල පුද්ගලයා කා වෙනුවෙන් කඩේ යන්නෙක්ද.....? සමාජය විසින් සධාරන කඩේ යාමක් ලෙස සලකන්නේ කවුරුන් වෙනුවෙන් කඩේ යාමද...?. එසේ කඩේ යන්නවුන්ගේ මව
    ගේ ඉරණම කුමක්ද....? මාසතු ගැටලුව එයයි...
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ravanage goo mole thrama therenawa!Anagarika darmapala thumaa thamange ammawa mara gaththe nahe yakoo!

    තොගේ ගොන් මොළේ...
    අම්මටත් පෙර රට.... අන්න ඒකයි සංකල්පය....
     

    jig jig

    Member
    Jul 7, 2010
    67
    6
    0
    තොගේ ගොන් මොළේ...
    අම්මටත් පෙර රට.... අන්න ඒකයි සංකල්පය....

    ඉස්සෙල්ලාම ගෙදරින් පටන් ගනින්!
    තමන්ගෙ අම්මට ආදරෙ නැති එකා කොහෙද ‍යකෝ රටට ආදරෙ කරන්නෙ!:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    loketa bihikarapu ammata salakapiya issellama!

    උබලට මුල් තැන ගෙදර උනාට ඔක්කොටම එහෙම නෑ
    පළමුවත් රට.......
    දෙවනුවත් රට......
    තෙවනුවත් රට.......
     

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඉස්සෙල්ලාම ගෙදරින් පටන් ගනින්!
    තමන්ගෙ අම්මට ආදරෙ නැති එකා කොහෙද ‍යකෝ රටට ආදරෙ කරන්නෙ!:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    උඹ දන්නවද විමල් අම්මට ආදරේද නැද්ද කියලා....
    ජීවිතය අනියතං ..... මරණය නියතං... කියලා අහලා තියනවද???
    උබ උබේ අම්මට ආදරෙයි නේද??? ඒක නිසා උබේ අම්මා හැමදාම ජීවත් වෙනවද????
    මෝඩ කතා කියන්න එපා.......
     

    jig jig

    Member
    Jul 7, 2010
    67
    6
    0
    උබලට මුල් තැන ගෙදර උනාට ඔක්කොටම එහෙම නෑ
    පළමුවත් රට.......
    දෙවනුවත් රට......
    තෙවනුවත් රට.......

    ඔ‍ය සකිකිලි‍යා මොනවද කරලා ති‍යෙන්නෙ රට වෙනුවෙන්! ‍යකො කතා කරපන් නොකා නොබි ‍යුද්ධ කරපු අ‍ය ගැන!


    උඹ දන්නවද විමල් අම්මට ආදරේද නැද්ද කියලා....
    ජීවිතය අනියතං ..... මරණය නියතං... කියලා අහලා තියනවද???
    උබ උබේ අම්මට ආදරෙයි නේද??? ඒක නිසා උබේ අම්මා හැමදාම ජීවත් වෙනවද????
    මෝඩ කතා කියන්න එපා.......

    තෝ බුද්ධාගමත් ඇදලා ගත්තද එ පාහර බල්ලා බෙරන්න?
    තමන්ගෙ අම්මව මැරෙන දාලා un එක ඉදිරි‍යෙ බුදි‍ය ගන්න එකද තො හරි කි‍යන්නෙ!