විමලා නාවිද?

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    athal eka wadi wenna ottuwakuth allanna kivva nam hari, paradina eka rawulai kondei ganawa kiala :)
     
    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    විමලයා මචන් ගිය ආත්මෙ ගොලුවෙක්. ඌ ගිය ආත්මෙ කතා කරන්ඩ බැරි වෙච්ච් ඒවගෙ ඇරියසුත් අල්ලන්නෙ මේ ආත්මෙ
    :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබලා දත කට මදන් බලන් හිටියට ඕක බලුපොරයක් වෙලා නවතිනවා.

    එක නෙවෙයි මම හිතන්නේ විමලය ජවිපෙට අබියෝග කලොත් මොකද?

    Dissanayaka Mudiyanselage Anura Kumara Dissanayaka moved to the University of Kelaniya where he graduated with a B.Sc degree in physics :cool: :cool: :cool: :cool: :cool: :cool:

    2x, 2‍x ගෙන් බෙදන්න කියන්න විතරයි තියෙන්නෙ :lol: :lol: :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Dissanayaka Mudiyanselage Anura Kumara Dissanayaka moved to the University of Kelaniya where he graduated with a B.Sc degree in physics :cool: :cool: :cool: :cool: :cool: :cool:

    2x, 2‍x ගෙන් බෙදන්න කියන්න විතරයි තියෙන්නෙ :lol: :lol: :lol:

    දැන් ඩිග්රියක් තියෙනවා කියන්නෙ උ ඔක්කොම දන්නවා කියන එකද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් ඩිග්රියක් තියෙනවා කියන්නෙ උ ඔක්කොම දන්නවා කියන එකද?

    no it mean he know godder than wimal :cool: :cool: :cool: :cool:
    සුද්දෙක් වගේ ඉන්ග්‍රීසි කතා කරන්න උගන්නන එකම තැන
    ගුනේබායි
    එලකිරි.කොම් :baffled: :baffled: :baffled: :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    විමල්ගෙ නෑම කෙසේ වෙතත් මූලික හරය ගත්තොත්

    බිලියන 67 ඇස්තමෙන්තු කරල තිබ්බෙ මං තීරු 6ක පාරකටලු ... එතකොට හරින් කියන්නෙ ඒක මං තීරු 4කට අඩු කරල බිලියන 20ක් අඩු කරගන්න කතා කරගත්ත කියල

    ප්‍රශ්ණෙ තියෙන්නෙ හොරකම් කරානම්, කොමිස් ගැහුව කියනවනම් ඒව අඩු කරල මං තීරු 6කටම පාර හදන්න ඕන
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    විමල්ගෙ නෑම කෙසේ වෙතත් මූලික හරය ගත්තොත්

    බිලියන 67 ඇස්තමෙන්තු කරල තිබ්බෙ මං තීරු 6ක පාරකටලු ... එතකොට හරින් කියන්නෙ ඒක මං තීරු 4කට අඩු කරල බිලියන 20ක් අඩු කරගන්න කතා කරගත්ත කියල

    ප්‍රශ්ණෙ තියෙන්නෙ හොරකම් කරානම්, කොමිස් ගැහුව කියනවනම් ඒව අඩු කරල මං තීරු 6කටම පාර හදන්න ඕන
    උතුරු අදුඉවේගෙටත් කලේ ඕකමයි. අරහෙන් මෙහෙන් කෑලි අඩු කරලා කියනවා කලින්ට වඩා ලාබෙට කරනවලු. මුන් ආවදා ඉඳන් බොරු කරන්නෙ. අර කිව්ව බිලියන ගනන් හොරකම් මුකුත් නෑ දැන්. ඒ මදිවට කෑලි හලල බාල කරලා ලාබෙට පාරවල් හදනවා.ඊයෙ කතාවෙන් හොදට ඒක ඔප්පු උනා:angry:
     
    waligamaya

    Well-known member
  • විමල්ගෙ නෑම කෙසේ වෙතත් මූලික හරය ගත්තොත්

    බිලියන 67 ඇස්තමෙන්තු කරල තිබ්බෙ මං තීරු 6ක පාරකටලු ... එතකොට හරින් කියන්නෙ ඒක මං තීරු 4කට අඩු කරල බිලියන 20ක් අඩු කරගන්න කතා කරගත්ත කියල

    ප්‍රශ්ණෙ තියෙන්නෙ හොරකම් කරානම්, කොමිස් ගැහුව කියනවනම් ඒව අඩු කරල මං තීරු 6කටම පාර හදන්න ඕන

    හරින මෙහෙම දෙයකුත් මතු කළා සමානයෙන් ගිවිසුමක් හගලා වැඩේ finalized උනාට පස්සේ එක අවලංගු කරනවානම් එක කරන විදියත් ඒ ගිවිසුම් වල තියනවා. මතකද ෆ්ව්සියා ගහපු තාප බලා ගර ගිවිසුම් අවලංගු කරන ගිහින් ලොකු වන්දියක් රජයට ගෙවන සිද්දවුනා. මේවගේ ප්‍රශ්න තියන නිසා නිසා මේවැ අවලංගු කිරීම ගැන දෙපාරක් හිතන්න වෙනවා.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උතුරු අදුඉවේගෙටත් කලේ ඕකමයි. අරහෙන් මෙහෙන් කෑලි අඩු කරලා කියනවා කලින්ට වඩා ලාබෙට කරනවලු. මුන් ආවදා ඉඳන් බොරු කරන්නෙ. අර කිව්ව බිලියන ගනන් හොරකම් මුකුත් නෑ දැන්. ඒ මදිවට කෑලි හලල බාල කරලා ලාබෙට පාරවල් හදනවා.ඊයෙ කතාවෙන් හොදට ඒක ඔප්පු උනා:angry:

    මහින්දගෙ ක්‍රමේටම තමයි මුන් යන්නෙත්

    හරින මෙහෙම දෙයකුත් මතු කළා සමානයෙන් ගිවිසුමක් හගලා වැඩේ finalized උනාට පස්සේ එක අවලංගු කරනවානම් එක කරන විදියත් ඒ ගිවිසුම් වල තියනවා. මතකද ෆ්ව්සියා ගහපු තාප බලා ගර ගිවිසුම් අවලංගු කරන ගිහින් ලොකු වන්දියක් රජයට ගෙවන සිද්දවුනා. මේවගේ ප්‍රශ්න තියන නිසා නිසා මේවැ අවලංගු කිරීම ගැන දෙපාරක් හිතන්න වෙනවා.

    ඇයි බන් රනිල ඒ කාලෙ කිව්වෙ අපි ආවම ඔය වැඩි පොළියට ගන්න HSBC ණය ගෙවන්නෑ කියල ... ඉතින් බන් රජයකට පුළුවන්ද හොරකම් වලට සහය දෙන්න ... මෙකද යහ පාලනෙ :D
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    විමල්ගෙ නෑම කෙසේ වෙතත් මූලික හරය ගත්තොත්

    බිලියන 67 ඇස්තමෙන්තු කරල තිබ්බෙ මං තීරු 6ක පාරකටලු ... එතකොට හරින් කියන්නෙ ඒක මං තීරු 4කට අඩු කරල බිලියන 20ක් අඩු කරගන්න කතා කරගත්ත කියල

    ප්‍රශ්ණෙ තියෙන්නෙ හොරකම් කරානම්, කොමිස් ගැහුව කියනවනම් ඒව අඩු කරල මං තීරු 6කටම පාර හදන්න ඕන

    දැන් කොල්ලට යමක් කමක් වැටහිලා වගේ. :P. මේවා සමාලෝචන කමිටු මගින් හොදට හොයල බලල තීරණය කරලා තියෙන්නේ. මෙච්චර ගහනවා අච්චර ගහනවා ඉස්සර කියන්නේ කිසිම පදනමක් නැති ගොන් කතා. km 9 වියදම =>මිලියන 66,689.

    http://sinhala.news.lk/cabinet-decusions/item/10837-2015-04-22

    16. පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය (III වන අදියර) කෙරවලපිටිය සිට කඩවත දක්වා (කි. මී. 9.32) වන පිටත වටරවුම්මහාමාර්ග ව්‍යාපෘතියේ III වන අදියරෙහි වැඩ ආරම්භ කිරීම

    - ‍පිටත වටරවුම් මාර්ගයේ III වන අදියර කෙරවලපිටියෙන් ආරම්භ වී කඩවතින් අවසන්වන අතර එහි දිග කි.මී. 9.32 කි.මෙම අදියරෙහි අනුමත සිවිල් වැඩකොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රුපියල් මිලියන 66,689 ක් වන අතර, ඉන් 95% ක්චීනයේ එක්සිම් (EXIM) ණය මුදලක් මඟින් සපයනු ලබයි.මෙම ව්‍යාපෘතිය සඳහාඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වනවිට නිමවීමට ආසන්නව පවතින අතර, ඒ සඳහාවන්දි වශයෙන් දැනට ගෙවියයුතුව ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,100 කි.මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික හා මූල්‍ය කරුණු ඇගයීම පිණිස පත් කරන ලද සමාලෝචන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි සංශෝධිත වැඩ විෂයපථය යටතේ ඉහතව්‍යාපෘතියේ වැඩ ආරම්භකිරීමට මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ගරුකබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනලදී.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    වාද, සංවාද, මතවාද සමඟින් පැවති දෙරණ වාදපිටියෙන් විමල් විසින් හරීන් දණින් වට්ටවයි...
    යන්නේ කොහෙද මල්ලේ පොල...පාරක් ගැන කථා කරන්න ඇවිත් මේ යකා ගෙයක් ගැන අහනවා. පලමේ කියුබික් එකකට ගාන ඇහුවා විතරයි. ටොමියා වගේ බුරන්න ගත්තා ගෙයක් ගැන අහලා .ඇයි ඉතින් ගානක් දන් නැනේ . මුන්ගෙ පන් පොරි විතරයි අර ගොන්ජයි, තඹයයි,ටොමියයි,මු මල්ලේ පොල්. බොරු කෙප්ප කෙලින්නැතිව හිටපිය හරෙන්.

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හරිය ඇදගෙන නෑවා

    හරිය ඇදගෙන නෑවා

    හරිය ඇදගෙන නෑවා

    හරිය ඇදගෙන නෑවා

    හරිය ඇදගෙන නෑවා