විමලයා මචන් ගිය ආත්මෙ ගොලුවෙක්. ඌ ගිය ආත්මෙ කතා කරන්ඩ බැරි වෙච්ච් ඒවගෙ ඇරියසුත් අල්ලන්නෙ මේ ආත්මෙ

උබලා දත කට මදන් බලන් හිටියට ඕක බලුපොරයක් වෙලා නවතිනවා.
එක නෙවෙයි මම හිතන්නේ විමලය ජවිපෙට අබියෝග කලොත් මොකද?

එක නෙවෙයි මම හිතන්නේ විමලය ජවිපෙට අබියෝග කලොත් මොකද?
Dissanayaka Mudiyanselage Anura Kumara Dissanayaka moved to the University of Kelaniya where he graduated with a B.Sc degree in physics![]()
![]()
![]()
![]()
![]()
2x, 2x ගෙන් බෙදන්න කියන්න විතරයි තියෙන්නෙ![]()
![]()
![]()
දැන් ඩිග්රියක් තියෙනවා කියන්නෙ උ ඔක්කොම දන්නවා කියන එකද?

දැන් ඩිග්රියක් තියෙනවා කියන්නෙ උ ඔක්කොම දන්නවා කියන එකද?

උතුරු අදුඉවේගෙටත් කලේ ඕකමයි. අරහෙන් මෙහෙන් කෑලි අඩු කරලා කියනවා කලින්ට වඩා ලාබෙට කරනවලු. මුන් ආවදා ඉඳන් බොරු කරන්නෙ. අර කිව්ව බිලියන ගනන් හොරකම් මුකුත් නෑ දැන්. ඒ මදිවට කෑලි හලල බාල කරලා ලාබෙට පාරවල් හදනවා.ඊයෙ කතාවෙන් හොදට ඒක ඔප්පු උනාවිමල්ගෙ නෑම කෙසේ වෙතත් මූලික හරය ගත්තොත්
බිලියන 67 ඇස්තමෙන්තු කරල තිබ්බෙ මං තීරු 6ක පාරකටලු ... එතකොට හරින් කියන්නෙ ඒක මං තීරු 4කට අඩු කරල බිලියන 20ක් අඩු කරගන්න කතා කරගත්ත කියල
ප්රශ්ණෙ තියෙන්නෙ හොරකම් කරානම්, කොමිස් ගැහුව කියනවනම් ඒව අඩු කරල මං තීරු 6කටම පාර හදන්න ඕන

විමල්ගෙ නෑම කෙසේ වෙතත් මූලික හරය ගත්තොත්

උතුරු අදුඉවේගෙටත් කලේ ඕකමයි. අරහෙන් මෙහෙන් කෑලි අඩු කරලා කියනවා කලින්ට වඩා ලාබෙට කරනවලු. මුන් ආවදා ඉඳන් බොරු කරන්නෙ. අර කිව්ව බිලියන ගනන් හොරකම් මුකුත් නෑ දැන්. ඒ මදිවට කෑලි හලල බාල කරලා ලාබෙට පාරවල් හදනවා.ඊයෙ කතාවෙන් හොදට ඒක ඔප්පු උනා![]()
හරින මෙහෙම දෙයකුත් මතු කළා සමානයෙන් ගිවිසුමක් හගලා වැඩේ finalized උනාට පස්සේ එක අවලංගු කරනවානම් එක කරන විදියත් ඒ ගිවිසුම් වල තියනවා. මතකද ෆ්ව්සියා ගහපු තාප බලා ගර ගිවිසුම් අවලංගු කරන ගිහින් ලොකු වන්දියක් රජයට ගෙවන සිද්දවුනා. මේවගේ ප්රශ්න තියන නිසා නිසා මේවැ අවලංගු කිරීම ගැන දෙපාරක් හිතන්න වෙනවා.

mokada une eeye ? kauda nagaththe ? balapu ekek kiyapan

විමල්ගෙ නෑම කෙසේ වෙතත් මූලික හරය ගත්තොත්
බිලියන 67 ඇස්තමෙන්තු කරල තිබ්බෙ මං තීරු 6ක පාරකටලු ... එතකොට හරින් කියන්නෙ ඒක මං තීරු 4කට අඩු කරල බිලියන 20ක් අඩු කරගන්න කතා කරගත්ත කියල
ප්රශ්ණෙ තියෙන්නෙ හොරකම් කරානම්, කොමිස් ගැහුව කියනවනම් ඒව අඩු කරල මං තීරු 6කටම පාර හදන්න ඕන
. මේවා සමාලෝචන කමිටු මගින් හොදට හොයල බලල තීරණය කරලා තියෙන්නේ. මෙච්චර ගහනවා අච්චර ගහනවා ඉස්සර කියන්නේ කිසිම පදනමක් නැති ගොන් කතා. km 9 වියදම =>මිලියන 66,689.