විමලා නාවිද?

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ජා.නි.පෙ. නායක විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ අභියෝගයන් ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසින් බාරගෙන තිබේ.

    ඒ අනුව අද දෙරණ වාදපිටිය සමඟ මේ දෙදෙනා මුහුණට මුහුණ මුණ ගැසී තර්ක විතර්ක සිදුකිරීමට නියමිතව තිබෙනවා.

    පසුගිය දිනක දෙරණ 360 කාලීන දේශපාලන වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කියා සිටියේ වර්තමාන ආණ්ඩුව විසින් කඩවත - කෙරවලපිටිය මාර්ගයේ 9.32 ක් වූ ඉදිකිරීම සඳහා වියදම එක් කිලෝමීටරයකට රුපියල් බිලියන 7.3ක් වැය කරන බවයි.

    අදාළ කාරණය සම්බන්ධයෙන් ඊට පසු දින දෙරණ වාද පිටිය කාලීන වැඩසටහනට පැමිණි ඌව පළාත් මහඇමති හරීන් ප්‍රනාන්දු මහතා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ලදී.

    ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කියා සිටියේ අදාළ කාරණය සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකු සමඟ තර්ක කිරීමට තමන් සුදානම් බවයි.

    එම අදාළ අභියෝගය ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසින් බාරගෙන තිබුණි.

    ඒ අනුව අද රාත්‍රියේ දෙරණ වාද පිටිය ඔස්සේ විමල් – හරීන් වාද පිටියට පැමිණීමට නියමිත අතර වාද පිටිය අද උණූසුම්කාරී ස්වරූපයක් ගන්නා බව නොරහසක් වනු ඇත.




    ඉස්සුවේ

    22222222222.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,188
    113
    Gotland
    හරින් සොන්නවන්ශයගෙන් අහයි දෙක බෙදීම දෙක කීයද කියල පොන්නවංශ බෝක්කු කට ඇරලා කියයි බින්දුවයි කියල එසැනින් පොන්නවංශ ලිං ගත වෙනු ඇත
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    To all the people all around the world...
    ඌ ලලල් ලා..
    ලාලල ලාල ලා ලා..

    ආ යේ!

    ඌ ලලල් ලා..
    ගූ නාන විමලේ...

    ඌ ලලල් ලා..
    love me tonight...

    ඌ ලලල් ලා. (One time)
    ගූ නාන විමලේ.. (Two times)
    ඌ ලලල් ලා.

    ආ යේ!

    :P

     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,497
    113
    ගග අද්දර
    විමල් එක්ක වාද කරන එක තෙරුමක් නැති වැඩක්. හොදට හිතල බලහල්ල ඔකව ලින්දේ දැම්මත්, දාල පස් වලින් වැහැව්වත් මැරෙනකම් කියවයි ලෝකෙ නැති කුමන්ත්‍රන ටිකක් ගැන.
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    විමල් එක්ක වාද කරන එක තෙරුමක් නැති වැඩක්. හොදට හිතල බලහල්ල ඔකව ලින්දේ දැම්මත්, දාල පස් වලින් වැහැව්වත් මැරෙනකම් කියවයි ලෝකෙ නැති කුමන්ත්‍රන ටිකක් ගැන.
    සොන්නවංශ පනික්කිය අද වාද පිටිය වැඩසටහනෙන් පසු දිස්වෙන ආකාරය..:lol::lol::lol:
    Blog-MT-Burkina-maart-2014_1_zpstqjqwft2.jpg
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    විමලයා මචන් ගිය ආත්මෙ ගොලුවෙක්. ඌ ගිය ආත්මෙ කතා කරන්ඩ බැරි වෙච්ච් ඒවගෙ ඇරියසුත් අල්ලන්නෙ මේ ආත්මෙ
     
    • Like
    Reactions: sha2009

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    අඩෝ අද නම් 4න් එකේ රිම්න්ඩර් එකක් දල හරි බලනවාමයි..
    කීයටද සිංහලු ඔය ප්‍රෝග්‍රෑම් එක යන්නේ...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දෙක දෙකෙන් බෙදාගන්න බැරි එකෙක් එක්ක වාද කරන්න අරූට පිස්සුද සිඞ්හලු :eek: :eek: :eek: :eek:
    විමලෙට උගෙ සුරංගනා ලෝකෙ නිදහසේ සැරිසරන්න දීල පැත්තකට වෙලා හිටියනං ඉවරනෙ බං අසරණ මන්ද බුද්ධිකයන්ව විහිළුවට ගන්නැතුව :no: :no: :no: :no: :no: