විමලේ හරි...පොහොට්ටු නායකත්වය ගෝඨාට හිමිවිය යුතුයි...

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    තමන් ජන්දේ ඉල්ලපු පක්ෂේ නායකත්වය ලැබුනේ නැති එකම ජනපති ගෝඨා විතරයි.ගෝඨාගේ රූකඩකමින් මිදෙන්නනම් පොහොට්ටු නායකත්වය ගෝඨාට ලැබෙන්න ඔනේ..ගෝඨාට ඔනේ විදිහට රට කරගන්න බැරිවෙලා තියෙන්නේ මහින්ද නිසා..තිත්ත ඇත්ත ඕකයි.:-(:-(:-(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,830
    113
    Wimal is eyeing for the premiership in the country. He has a very good following with the social media community and is trying to show that he is for the people with all the media stunts he pulls off.
    He is just trying to jump the line.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    උබලට ඕක තේරෙන්නේ නැද්ද? මුලින්ම පැනියක් පෙන්නලා මාස ගානක් රටම ඇන්දුවා, ඊට පස්සේ අය වරායක් අල්ලන් මාසයක් විතර කෑවා, ස සමග පිලිසදරක් කියලා එකක් පෙන්නලා බොරුවට ගානක් වරද්දල ආය එක මාතෘකාවක් කරවල අය දවස් ගානක් මිනිස්සුන්ට ප්‍රශ්න අමතක කරවනවා.

    දැන් අලුතින් පොහොට්ටුව ඇතුලේ ප්‍රශ්නයක් කියලා කට්ටියම එකතු වෙලා තව නාට්‍යක් පෙන්වනවා... අහු වෙන්න එපා බන් ඕවට. කොරෝනා වලින් රටටම කෙලවෙලා තියෙන එක අස්සේ... මේවා ප්‍රශ්න අමතක කරවන්න කරන දේවල්...

    විමලයාගෙන් වරි කට නැත්තන් පොහොට්ටුවක් නෑ අද.... ඔය ඔක්කොම නාට්‍ය මිසක් ඇත්ත නෙවේ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තමන් ජන්දේ ඉල්ලපු පක්ෂේ නායකත්වය ලැබුනේ නැති එකම ජනපති ගෝඨා විතරයි.ගෝඨාගේ රූකඩකමින් මිදෙන්නනම් පොහොට්ටු නායකත්වය ගෝඨාට ලැබෙන්න ඔනේ..ගෝඨාට ඔනේ විදිහට රට කරගන්න බැරිවෙලා තියෙන්නේ මහින්ද නිසා..තිත්ත ඇත්ත ඕකයි.:-(:-(:-(

    Yes. There is a point. Since president has no power in the party no members caring him. How a standalone commander in a battle win without his regiment? Then gota rely up on his gang of friends circle
     
    Hugh Janus

    Member
    Dec 1, 2020
    24
    25
    3
    Wimal is eyeing for the premiership in the country. He has a very good following with the social media community and is trying to show that he is for the people with all the media stunts he pulls off.
    He is just trying to jump the line.
    Might be true. But that's not the point here though.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    නැට්ටට බෑ බන් බල්ලව හොල්ලන්න.බල්ලට පුලුවන් නැට්ට හොල්ලන්න.එදා අපේක්ෂක කම දෙන්න කලින් ගෝටාට විශාල කොල ගානකට අත්සන් කරන්න වුනා.ඒක දැකපු අය ඉන්නවා.සමහර කොල හිස් දාතම දාපු නැති කොල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,713
    75,830
    113
    Yes. There is a point. Since president has no power in the party no members caring him. How a standalone commander in a battle win without his regiment? Then gota rely up on his gang of friends circle
    Yako the bond between GR+MR+BR+and other fuckers are bigger than anything we know. They will always get together when required. Umbala metha walelenna giyata unta gaanak ne. The reason they put GR was because MR couldn't contest for the election.

    Moka awath mecharama tamai putha.
     
    isurusam

    Active member
  • Jul 6, 2013
    112
    104
    43
    මුන්ගේ නාට්‍ය වලට තවත් අහු වෙනවනේ ...............