විමලේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දිවයින කර්තෘ ජවිපෙන් සමාව අරන්, වීරවංශ පතුරු ගහයි.

    ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව ඉරිදා දිවයින පුවත්පත ඊයේ (08) පල කර තිබූ ප්‍රධාන ප්‍රවෘත්තිය සහ විශේෂාංගය සම්බන්ධයෙන් තමා එම පක්ෂයෙන් සමාව ගත්බව ඉරිදා දිවයින කර්තෘ අනුර සොලමන්ස් මහතා කියයි.

    ඒ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

    එසේම ඔහු සියලුදෙනාගෙන් මේ සම්බන්ධයෙන් සමාව ගන්නා බවද පැවසීය.

    “ මම අනුර සොලමන්ස් දිවයින පත්තරේ කර්තෘ...අපි අතින් වරදක් වුණා අපි ඒ ගැන කනගාටුවෙනවා සියයට දාහක්..අපි ඒ ගැන ඔබතුමන්ගෙනුත් සමාව ඉල්ලනවා අපි පක්ෂයෙනුත් සමාව ඉල්ල තියෙනවා.. මේවෙනකොට..අපි ඒ සමාව ඉල්ලීම කනගාටුව පිළිබඳ සියලු දේවල් අපි ලබන ඉරිදා දිවයිනේ..විශේෂයෙන් පලකරනවා පමණක් නෙවෙයි..අපි පක්ෂයට කියල තියෙනවා..සම්පූර්ණ පිටුවක උත්තරයක් ලියල එවන්න කියල අපි ඒක හොඳ ලොකුවට පලකරනවා..නැවතත් ඉල්ලනවා සමාවෙන්න කියල…මම මේකෙ වගකීම බාරගන්නවා..”

    වැඩිදුරටත් හඬපටයෙන්,



    විමල් වීරවංශ මහතා වැනි අය අදාළ පත්තර කොටස රැගෙනගොස් කුණුමාලු කෑල්ලවගේ මේක කියවන්න පටන් ගතහොත් කුමක් කරන්නේ දැයි ප්‍රශ්නකර සිටි විට සොලමන්ස් මහතා මෙසේ කියා සිටියේය.

    “හැබැයි මෙහෙමයි වීරවංශල කියන ඒව සත පහකට ගනන් ගන්නෙ නෑ.. කවුරුත්..ඡන්දයකට එන්න කියන්න බලන්න තනියෙන් මොකද වෙන්නෙ කියල බලන්න..ගෙදර ඡන්ද දෙකතුන ලැබෙයි…ඒ ගොල්ලන්ට නම් තැනක් නෑ මහත්තය..දැන් වීරවංශ කිව්වට කවුද මහත්තයො ගණන් ගන්නෙ..මට කියන්නකො වීරවංශ කියන දේවල් ඉස්සර අපි සැමුවෙල් රොඩ්රිගෝලගෙ විහිලු බලනව වගේනෙ ඔව්වා..ඕව කවුද කියන්නෙ..සත පහකට පිළිගන්නවද වීරවංශ කියන දෙයක්..”

    ලොල්ස්. අයියෝ විමලේ.

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: U-tag and DJLEOx78

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    විමල්ට කඩේ යන උන්ට රිදෙයි දැන්
    මොනවා උනත් මිනිහා ඇත්තම කියලා තියෙනවා
    ඔය සොන්නයා ගූ බයයි මැතිවරණයකට තනියම ඉල්ලන්න
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    aneeee paw :lol:

    avatar100154_9.gif

    avatar557517_1.gif


    මොකෝ බන් එකකින් ඇවිත් පෝස්ට් දාල අනිකෙන් අනේ පව් කියන්නෙ
    :rofl::rofl:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    fake record කියලා කතාවක් යනවා..

    ඇත්ත තවම නොදනී
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,679
    867
    113
    Hamilton, NZ
    මං ලග voice recorde එකක් තියනවා පොනිලුයි සිරිසේනයි මාරුවක් ගහන්න කතා වෙන. :lol::lol::lol:
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ජවිපෙන් සමාව ගත්තේ නෑ.. හඬ පටය බොරුවක්..Saman Gamage
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජවිපෙන් සමාව ගත්තේ නෑ.. හඬ පටය බොරුවක්..

    ඉරිදා දිවයින ප‍්‍රධාන කතෘ අනුර සොලමන්ස් ජනතා විමුක්ති පෙරමුණෙන් සමාව ගත්තේ යයි පල හඬ පට ඇතුලත් වාර්තා දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ විසින් ප‍්‍රතික්‍ෂෙප කරයි.
    සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ ඔහු කියා සිටින්නේ අදාල හඬ පට අනුර සොලමන්ස් මහතාගේ නොවන බවයි.
    picture.php

     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,296
    8,400
    113
    රූකඩ රාජ්ජේ

    එළකිරියේ දේශපාලන ගණිකාවෝ: http://www.elakiri.com/forum/showthread.php?t=1724641

    bUwtTEd.png


    SaHRqVB.png




    “හැබැයි මෙහෙමයි ලප කුමාර දැන් කියන ඒව සත පහකට ගනන් ගන්නෙ නෑ.. කවුරුත්..ඡන්දයකට එන්න කියන්න බලන්න තනියෙන් මොකද වෙන්නෙ කියල බලන්න..ගෙදර ඡන්ද දෙකතුන ලැබෙයි…ඒ ගොල්ලන්ට නම් තැනක් නෑ මහත්තය..දැන් ලප කුමාර කිව්වට කවුද මහත්තයො ගණන් ගන්නෙ..මට කියන්නකො ලප කුමාර කියන දේවල් ඉස්සර අපි සැමුවෙල් රොඩ්රිගෝලගෙ විහිලු බලනව වගේනෙ ඔව්වා..ඕව කවුද කියන්නෙ..සත පහකට පිළිගන්නවද ලප කුමාර කියන දෙයක්.. ”