විමුක්ති_කුමාරතුංග
මුගේ අම්මා ජනාදිපති කාලේ කවුරු හරි මූව දෑකලාවත් තියෙනවද? කවදාවත් රජ ගෙදරින් එලියට බෑහෑල මනුස්සයෙක්ට කතා කරලා තියෙනවද..? කොහෙ හිටපු ගල් භූතයෙක්ද මූ.. චෑනල් 4 එකේත් රට පාවදුන්න ගොබ්බ හිකනෑලා... අම්මා එලි බෑහෑල තියෙන්නේ පුතාට එන්න පාර කපන්න කියන්නේ...
අනිත් එකා සජිත්.. ඌත් මාලිගාවේ ඈතුලෙම නේ හිටියේ. තාත්තා මලාට පස්සේ අග හිගකම් ඈතිවෙනකොට තමයි එලියට බෑස්සේ.
මොනවා උනත් මුම් වගේ හාල්පාරුවො එක්ක බලද්දී මහින්දගේ කොල්ලො ටික පට්ට.
ප.ලි. මහින්දයාට චන්දය නොදෙමි. මොනවා උන්ත් ඈත්ත කතා කරන්න ඕන හින්දයි කිව්වේ.
UPDATE
අනේ මේ මහත්තුරු ටික නෑට්ටත් පාගගෙන අං දෙකත් පුකේ ගහගෙන.
සියල්ලන්ටම පොදුවේ කියන්නම්. මට ආන්ඩුව පිලිකුල්ය. මේ පාරවත් උන් පරදිනවා දකින්න ආසය ය.
ඒත් ආන්ඩුව හෝ විපක්ශය හෝ කරන හෑම හොද දෙයක්ම නරකට දකින්න තරම් පාට කන්නාඩි වලින් දේවල් දකින්න එපා.. එහෙම උනොත් මෙච්චර ගේමක් දීලා අන්තිමට පත්කර ගන්න අලුත් ආන්ඩුවත් ත්වත් මහින්ද යුගයක්ම වෙයි.
අලුත් විඩියට හිතමු, අලුත් ආන්ඩුවක් හදමු.
රෙප් කපන්න තරම් රිදිලා ගොඩාක් අයට

Last edited:
.