වියට්නාම්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    මම වියට්නාම් යන්න විසා ඔන්ලයින් apply කළා. තවම in processing කියල එනවා. අදට දවස් 3 ක් වෙනවා. ලංකාවේ අයට වියට්නාම් වලට on arrival visa දෙනවා නේද
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    මම වියට්නාම් යන්න විසා ඔන්ලයින් apply කළා. තවම in processing කියල එනවා. අදට දවස් 3 ක් වෙනවා. ලංකාවේ අයට වියට්නාම් වලට on arrival visa දෙනවා නේද
    දැන් ඔන් අරයිවල් නෑ බං ,ඔන්ලයින් ගන්න ඕනේ
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    මම වියට්නාම් යන්න විසා ඔන්ලයින් apply කළා. තවම in processing කියල එනවා. අදට දවස් 3 ක් වෙනවා. ලංකාවේ අයට වියට්නාම් වලට on arrival visa දෙනවා නේද
    ලැජ්ජා නැද්ද වියට්නම් යන්ඩ.
    කොරියන් ගියපු එකාගේ හූනු බිජ්ජදැකලා උන් උබට කොල්චොක් කරයි
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ලැජ්ජා නැද්ද වියට්නම් යන්ඩ.
    කොරියන් ගියපු එකාගේ හූනු බිජ්ජදැකලා උන් උබට කොල්චොක් කරයි
    කැරි හැපනිං රටක් බං ,මෙහෙ වගේ මූනවල් පුකකරන් නෑ උං
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ලැජ්ජා නැද්ද වියට්නම් යන්ඩ.
    කොරියන් ගියපු එකාගේ හූනු බිජ්ජදැකලා උන් උබට කොල්චොක් කරයි
    ah eh mokakda? link eka ewapan. Last weekut Vietnam gihin aawa.
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මම වියට්නාම් යන්න විසා ඔන්ලයින් apply කළා. තවම in processing කියල එනවා. අදට දවස් 3 ක් වෙනවා. ලංකාවේ අයට වියට්නාම් වලට on arrival visa දෙනවා නේද
    mama tour ekak giya. mama nam on arrival gatte.
    normal service 25 USD. Fast track 40 USD

    eth ubata ehen invitation letter ekak one mehen yanna saha ehen on arrival ganna
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    මම වියට්නාම් යන්න විසා ඔන්ලයින් apply කළා. තවම in processing කියල එනවා. අදට දවස් 3 ක් වෙනවා. ලංකාවේ අයට වියට්නාම් වලට on arrival visa දෙනවා නේද
    AFAIK, you need to get a tour operator to process. e-Visa is available for 80 countries but NOT for SriLanka.

    This is the official Vietnam Gov site. Don't get caught for other scammers.
    https://evisa.xuatnhapcanh.gov.vn/trang-chu-ttdt

    PS: In any case these countries are on holidays because of the New Year.
     
    • Like
    Reactions: msan